sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අපබ්‍රංශ වගේ බං.. තේරෙන්න කියහන් කො

    profile එල copy past කරල ද ගහන්නෙ..
    C:\Users\උබ\Documents\Rockstar Games\Max Payne 3\
    කියල folder හදලද copy කලේ ?
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    අපබ්‍රංශ වගේ බං.. තේරෙන්න කියහන් කො

    profile එල copy past කරල ද ගහන්නෙ..
    C:\Users\උබ\Documents\Rockstar Games\Max Payne 3\
    කියල folder හදලද copy කලේ ?
    crack eke thiyena profile eka copy karanna methanata

    ...Documents\Rockstar Games\Social Club
     
    • Like
    Reactions: Sadeepa Arosha

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ow bun copy past කරල ගහන්නෙ bun eth eka load wennwa ewarayak ne

    :(

    black screen එක දිගටම ඇවිත් තියනවද ?
    drivers update කරහන්..
    vga එක මදි ඇති..
    windows 7 නේද පාවිච්චි කරන්නෙ..
    64 bit වල නම් වැඩ නැහැ කොල්ලො !
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    black screen එක දිගටම ඇවිත් තියනවද ?
    drivers update කරහන්..
    vga එක මදි ඇති..
    windows 7 නේද පාවිච්චි කරන්නෙ..
    64 bit වල නම් වැඩ නැහැ කොල්ලො !

    VGA update kara GT 520 tiyanay

    meka dunna eka gahanaawa bun

    32bit bn

    windows serivs pack 1 update eka dala thamai uth gahanay mekaa
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    machan social club install karapan..
    ita passe mydocuments eke max payne/social club /profile eka copy karapan..
    also disable net connection
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    1. Unrar.
    2. Install all the updates found in the Updates dir.
    3. If you havn't already, copy over the "profiles" dir, found in the \Crack
    dir to your Documents\Rockstar Games\Social Club\ dir.
    (%USERPROFILE%\Documents\Rockstar Games\Social Club\).
    4. Copy over the cracked content, ie. the rest of the files, from the \Crack
    dir to your installation dir.
    5. Play the game offline. Make sure that all the games exe files are blocked
    from going online by using your system or third party firewall to prevent
    outgoing connections on every game exe file. Do this before starting the
    game. Going online and using your own profile might be possible, but it
    is at your own risk.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    black screen එක දිගටම ඇවිත් තියනවද ?
    drivers update කරහන්..
    vga එක මදි ඇති..
    windows 7 නේද පාවිච්චි කරන්නෙ..
    64 bit වල නම් වැඩ නැහැ කොල්ලො !
    :(:(:(:(
    ඇයි බන් සචිත් මල්ලි
    64bit වල ඕක වැඩකරන්නේ නැත්තේ ....................
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :(:(:(:(
    ඇයි බන් සචිත් මල්ලි
    64bit වල ඕක වැඩකරන්නේ නැත්තේ ....................

    වැඩ කොරනව ඊරියෙ..:frown:

    original setup එකෙන් Visual C++ runtime package x86 තමා auto install කරන්නෙ..
    http://download.microsoft.com/download/5/B/C/5BC5DBB3-652D-4DCE-B14A-475AB85EEF6E/vcredist_x86.exe


    64 bit වල ගහනවානම් manualy install කරගන්න වෙනව.. Visual C++ runtime package x64.. ඒත් ඕක install කරාට සමහර games වැඩ කොරන්නෙ නෑ :growl:.
    http://download.microsoft.com/download/3/2/2/3224B87F-CFA0-4E70-BDA3-3DE650EFEBA5/vcredist_x64.exe