උඹල ටැග් දාගනිල්ලා......
ආයෙ දාන්න බැරි වෙන්න

මචං ජීටී......
මම කවදාවත් මේකේ ඉන්න උන් එක්ස්පෝස් කරන්න කියල උඹෙන් ඉල්ලලා නෑ...
නමුත් මම මොනව හරි දෙයක් මේ සයිට් එකට කරල තියනව නම් ඒ ගැන සලකල මේ ටැග් දාපු අ.හු.පො.වේ.පු. ලා කවුද කියල ප්රසිද්ධියේ එළිකරන ලෙස මම ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා..........

