maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මචං ජීටී......
මම කවදාවත් මේකේ ඉන්න උන් එක්ස්පෝස් කරන්න කියල උඹෙන් ඉල්ලලා නෑ...
නමුත් මම මොනව හරි දෙයක් මේ සයිට් එකට කරල තියනව නම් ඒ ගැන සලකල මේ ටැග් දාපු අ.හු.පො.වේ.පු. ලා කවුද කියල ප්‍රසිද්ධියේ එළිකරන ලෙස මම ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා..........

:yes::yes:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ටැග් ටික අයින් කරල නේද..
    බොහොම ස්තූතියි ඇඩ්මින් GT​
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කිබුලා අයියේ අද මැකස් ව බලන්න ගියාද?
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද කිඹුලා අයියා පොරව බලන්න ගියාද? දැන් කොහොමද තත්වේ.
     
    Status
    Not open for further replies.