maxboysl wa hondata danna kenek, karuna karala mata eyage phone number eka PM karanna puluwanda?
ela elaදෙයියනේ කියා ඊයේ රාත්තිරියේ ම කුකුළා ගෙදර පැමිණ ඇති බව චිත්තප්‍රීතියෙන් යුතුව දන්වම් හ.............![]()

එළකිරියේ රතු සගයෙක් සහ සංගීතකාමියෙකු වන,
එළකිරි රේඩියෝ කණිෂඨතම සාමාජිකයා වූ
maxboysl සොහොයුරා
ඩෙංගු උණ වැළදී හෝමාගම මූලික රෝහල ඇතුලත් කොට
එහිදී තත්ත්වය මදක් දුස්සාධ්‍යව
කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇති බව
සකල එළකිරි වාසීන් හට ශෝකයෙන් යුක්තව දැණුම් දෙමි.........
අයුක්තිය අසාධාරණයට එදිරිව සහ
බහුතර යහපත වෙනුවෙන් තම යතුරුපුවරුව අභීතව මෙහෙයවන
maxboysl සොයුරා හට
ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!!!!
මේ දැන් ලැබුණු ආරංචි වලට අනුව වාට්ටු අංක 45ට මාරු කර යවා ඇත....!

මාව ලින් පතුලටම දාලා තියෙන්නේ කිබුලා![]()
දැන් නම් හොදයි ගොඩක්දුරට. ගෙදර ඇවිත් ඉන්නේ. ඇගේ තෙහෙට්ටු ගතිය ටිකක් තියනවා. මගේ සනීපය ප්‍රර්ථන කරලා මැසේජ් එවපු කතා කරපු.. මන් නිසා දුක් වෙච්ච සියලුම දෙනාට ගෞරවපුර්වකව සතුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාගේම වචන ලොකු හයියික් කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. කිබුලා හොස්පිටල් එකටම අවා බලන්න. LOLS කියලා id එකෙන් අපු සහෝදරයා මිට කලින් මත එක්ක වචනයක් වත් කතා කරලා නැහැ. දන්නෙත් නැහැ. එත් එයත් තමන්ගේ වැඩ පාඩුකරගෙන ඇවිත් මගේ රිපෝට් එහෙම බලල බය වෙන්න දෙයක් නැහැ කියලා ගියා. ඒ සයුරවත් ගෞරවයෙන් මතක් කරන්න ඕනි.
සියලු දෙනටම බොහොමත්ම ස්තුතියි..... ඔයගොල්ලන්ගේ වචන ලොකු හයියක් උන කියලා කියන්න ඕනි........
බුදුසරණයි

පැටියා;17330848 said:ආහ් බුවා ඇවිල්ලා![]()