@ Maxxa Recovery සොෆ්ට් එකක් ... @ *******

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    @ Maxxa Recovery සොෆ්ට් එකක් ... @ *******

    මම අද ඔයාලට දෙන්නේ සුපිරි ම Recover වර්ගයට අයත් Software එකක් . මේකෙන් ගොඩක් දේවල් Recovery කර ගන්න පුළුවන්........ FAT 12, FAT 16, FAT 32 හා NTFS file systems Recovery කර ගන්න පුළුවන්. තව මේකෙන් සම්පුර්ණයෙන්ම hard drive එක scan කර ගන්නත් පුළුවන්.



    මේ තමයි Software එක ...........

    GetData Recover My Files Professional 4.7.2.1197



    001a4cff.jpg

    (GetData Recover My Files Professional 4.7.2.1197 | 19.8 MB)


    මේ වගේ දේවල් තමයි මේ Software එකෙන් Recovery කර ගන්න පුළුවන්..




    *- Recover deleted email;
    *- Recover deleted documents;
    *- Recover deleted archives;
    *- Digital Photo recovery;
    *- Recover deleted music and video.







    ඒ විතරක් නෙමෙයි අපි අතින් delete වුන Zip file මේ Soft එකෙන් Recovery කර ගන්න පුළුවන් .........

    තව වැදගත් කාරණයක් වෙන්නේ ෆොටෝෂොප් USE කරන අයටත් තමන් අතින් හෝ VIRUS එකකින් DELETE වුන PSD ෆයිලුත් මේ Soft එකෙන් Recovery කර ගන්න පුළුවන් .... (මේක නම් මට ගොඩක් වටිනවා ):cool:

    තව මේකෙන් අපි අතින් DELETE වුන PDF ෆයිලුත් මේ Soft එකෙන් Recovery කර ගන්න පුළුවන් .........

    තව එතකොට අපේ වැදගත් හා වටින Document එකක් delete වුනා නම් එකත් Recovery කර ගන්න පුළුවන් ......... :)




    තව පුළුවන් iPOD Files හා delete වුන Databases Recovery කර ගන්න පුළුවන් .........



    Access Database ( .mdb)
    Access Project ( .adp)
    Ancenstry Family Tree ( .aft)
    CanTax T1 Personal ( .p96 .p97 .p98 .p99 .p00 .p01 .p02 .p03 .p04 .p05 .p06 .p07)
    CanTax T2 Corporate ( .c96 .c97 .c98 .c99 .c00 .c01 .c02 .c03 .c04 .c05 .c06 .c07)
    DBase-FoxPro Database file ( .dbf .scx .dbc)
    EndNote ( .enl)
    FLG File ( .flg)
    FoxPro Executable ( .fxp)
    Interbase Backup ( .gbk)
    Interbase Database ( .gdb)
    Lacerte Tax ( .mdx)
    Lacerte Tax Individual ( .id0 .id9 .sd0 .sd9 .pd0 .pd9 .fd0 .fd9)
    Microsoft Money ( .mny)
    MS-SQL Server Database ( .mdf)
    MS-SQL Server Log ( .ldf)
    MYOB Data ( .dat .prm .pls)
    Omnis Database file ( .df1 .lbr .ohf .lbs)
    Quickbooks Backup file ( .qbb)
    Quickbooks QBW file ( .qbw)
    Quicken QDF file ( .qdf)
    QuickTax file ( .q99 .q00 .q01 .q02 .q03 .q04)
    SAS ASCII Data File ( .sas)
    SAS Binary Data file ( .sas7bdat;sd2)
    SPSS ( .sav)
    TaxAct ( .ta5)
    TaxCut file (2000-3) ( .t00 .t01 .t02 .t03)
    TurboTax file ( .tax)





    මේ Software එක Full Version එකක් නිසා තවත් පහසුයි ......







    DOWNLOAD

    http://www.filesonic.com/file/1692984004


    එහෙනම් DOWNLOAD කරලා බලන්නකෝ ......... :):):):)
     
    Last edited by a moderator:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තෑන්ක්ස් මචෝ:):)
    අපේ උන්ට රිකවරි මතක් වෙන්නේ පරණ වැලක් ඩිලීට් උනොත්
    අපිට වදේ ඉතින් හොදම රිකවරිය මොකක්ද අහලා:frown:
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ah soOorry machan ela ela ;)

    අවුලක් නැ මචෝ... මම මෙතෙක් දුන් Software වල අනිවාර්යෙන්ම crack එකක් හරි key එකක් හරි තියෙනවා . එළකිරි එකේ කොල්ලොන්ට download කර ගන්න ලේසි වෙන්න ...
    elaz....... :):):):)
    11.gif
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    අවුලක් නැ මචෝ... මම මෙතෙක් දුන් Software වල අනිවාර්යෙන්ම crack එකක් හරි key එකක් හරි තියෙනවා . එළකිරි එකේ කොල්ලොන්ට download කර ගන්න ලේසි වෙන්න ...
    elaz....... :):):):)
    11.gif

    vede maxxxa machan eth poOodi aulak thiyenava ekatath mata help ekak ganna puluwan weida danne na!!!?? mama recover kere Video file ekak okkoma error ekak nethuwa recover una... eth scene eka kianne eka play venne na mokakinvath convert keranna giyath un kianava file eka corrupt kiala..:(:(
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    machang dwld wenna damma elaa. machang umba kiyanne hadisseye photos hari sindu hari movie ekak hari delete unoth meken ai ganna puluwanda????
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    vede maxxxa machan eth poOodi aulak thiyenava ekatath mata help ekak ganna puluwan weida danne na!!!?? mama recover kere Video file ekak okkoma error ekak nethuwa recover una... eth scene eka kianne eka play venne na mokakinvath convert keranna giyath un kianava file eka corrupt kiala..:(:(

    වෙන්න බැනේ කොල්ලෝ ...... :confused: ආයිත් පාරක් try එකක් දෙන්න .... :)
    file type එකේ මොකක්හරි අවුලක් වෙන්න ඕනි ...
     
    Last edited: