Maya Bay Phi Phi Island Thailand ගිහින් තියෙනවද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    Maya Bay Phi Phi Island Thailand ගිහින් තියෙනවද?

    Maya Bay Phi Phi Island Thailand ගිහින් තියෙනවද කවුරුහරි?අර the beach movie එක ෂූට් කරේ මේකෙනේ..අඩෝ පට්ටම බීච් එක බං.යන්න මාරම ආසාවක් තියෙන්නේ.ගිහින් තියෙන එකෙක් ඉන්නවනම් කියපන්කො විස්තර.:love:

    e0j894Z.jpg

    e0j894Z.jpg

    2R4kPz6.jpg

    DWFFgAK.jpg

    MVYB3or.jpg

    hyC0ewa.jpg

    SpElo78.jpg

    T5hfri5.jpg

    NuVtCyV.jpg

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    you have to take another domestic flight Bangkok to Phuket. and also there will another way that you can got to Singapore direct flight to phuket.

    Phuket is very beautiful place and it surround with beautiful beach and also so many mountain you don't feel like that your near beach. it reminds me Kandy.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සිරා මචං.මම හිතන්නේ අපේ කලාපේ තියෙන සුන්දරම වෙරළ /මුහුද.ඕක තියෙන්නේ තායිලන්තේ phukut වල Bangkok වල ඉඳන් ගොඩක් ඈත .වෙනම flight එකක් අරං යන්න ඕනේ.උඹට තියෙන ප්‍රශ්ණ ටික අහපං මට පුළුවන් විදිහට උත්තර දෙන්නම්.මම ගියේ ගිය අවුරුද්දේ .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි හිතමු නයිට් 3 ක ට්‍රිප් එකක් බැංකොක් ගියා කියල. එතන ඉඳන් ඔය කියන තැනට Maya Bay Phi Phi Island සිම්පල් විදියට ගිහින් එන්න කීයක් විතර අමතර වියදම් වෙයිද. සහ ඒ මොනවටද ???