මොබයිල් එකේ යන අයට අංක ඕන නැහැ මචන්
මම උපතින්ම SI වෙලාම ආවෙ නැහැ නෙ, මුලින් මොබයිල් එකේ තමා හිටියේ![]()
මේ උඹද?
දැන් අර ඉරසොන්නයා එහෙම උඩ පැන්නේ උඹ ශ්රී ලංකා පොලීසියේ නෙමෙයි. හොර පොලිස් කියලා නේද?
එහෙම කියලා ඇයි මේ පොලීසියේ පොටෝ වගයක් දාලා තියෙන්නේ ?
මට නම් මේ ලොජික් තේරෙන්නේ නෑ බන්.

ඒ කියන්නේ මෙලෝ හසරක් හරියට දන්නේ නැතුවද ඌ ඩේලි මේකේ උක දීලා තියෙන්නේ? ජොබ්ලස් සුත්තෙක් නෙ බලන් යද්දි.

පව්.


oh wow,i don't know such a thing,then you also can dance right ? good.



මිනිහම ෆේක් වලින් බැහැල පොලිසියෙ පොටෝ දාගෙන දගලනව....