දවස් 21ට 15% පොලී දෙනව කියද්දිම ඒක හොරෙක්ද නැද්ද කියල ඔප්පු වෙලා ඉවරයි....ඒක පල් හොරෙක් කිරියෙ උන්ගෙ සල්ලි වලට විදින්ඩ ලෑස්ති උන..අපි ඒක නතර කරා ඒක නිසා එකෙක් අහු උනේ නැ....නැත්තන් අරූ හොරා කෑව කියල තෙර්ඩ් වැටෙන්නෙ කෝච්චිය ගියාට පස්සෙ....
තමන් පොලිස් පොලිස් ගාන එකාම ඒක ඔප්පු කරාම ඉවරනෙ බන්...ඔප්පු කරන්ඩ බැ කියන්නෙ හොරෙක් කියන එක තමා...මොන SI ටද බන් මේ ලකාවෙ පැය 24ම කිරියට වෙලා පඩි ටෝක් දිදි ඉන්ඩ වෙලාව තියෙන්නෙ...අනික අරු කතා කරාම වත්තල පොලිසියට ඒ නමින් කවුරුවත් නැ කියලනෙ උත්තර දෙන්නෙ...ආයෙ මොනාද කතා කරන්නෙ බන්...ඔව තර්ක නෙමේ...
ඒකනේ බන් මුන්ට පිස්සු තව මොනා හිතන්නද අතේ පත්තු වෙලා තියෙද්දී.. දැන් ඌ පිස්සෙක් වගේ කියෝනව




