- Mayan19 උබට විඩියෝ ඕන නම් -

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    තමන්ගෙ ෆේක් වලින් තමන්ටම සපෝට් කරගත්ත සීන් කිරියෙ කොච්චරක් උනාද...ඒව හිතන්ඩ දෙයක් නැ....වචා නම් කරන්ඩ උනේ නැ මොකද හැම එකාම දැන ගත්ත සූම්ලයින් සක්විති ගේමක් දෙන්ඩ දගලන්නෙ කියල...නැත්තන් මොන ලෝකෙද දවස් 21ට 15%ක් පොලී දෙන්නෙ....හොදම සීන් එක කියන්නෙ SI වෙලත් පොලිසියෙ ඇතුලෙ පොටෝ කෑල්ලක් ගහල දාගන්ඩ බැරි එක....:lol::lol::lol::lol:

    අනික බන් එස් අයි කෙනෙක්ට ඔහොම මේක ඇතුලේ බඩ ගගා ඉන්න වෙලාවක් නෑ.. කොයි වෙලේ බැලුවත් වැඩ.. මන් උගේ පොලිස් අන්කේ ඇහුව මගේ යාලුවෙක් ඉන්නවා පොලිස් කොමිසමේ ඌ ට කියල විස්තර හොයාගන්න. ඒ වෙලේ ඉදන් මට බනිනවා.. අනිවා මු සක්විති ගේමක් තමයි දෙන්න යන්නේ.. සල්ලි ටික එකතු කරන රට පනී..:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නෑනේ බන්. දැන් උඹලනේ ඌට හොර පොලිස් කියන්නේ. ඉතින් හොරා විදිහට ඌ මඟ අරිනව කියල හිතමු.

    ඒත් උඹලටත් බැරි උනානේ 100% මෙන්න ඇත්ත කියලා පෙන්නන්න චාන්ස් දීලත් :dull:

    සූම්ලයින් කාරය මුලින්ම බොරු පොලිස් පාට් දාල හොරා කන්ඩ නෙමේද දැගලුවෙ....මොන ලෝකෙද තියෙන්නෙ දවස් 21ට 15% පොලී දෙන තැන්, උබවත් ජිවිතේට එහෙම තැන් අහල තියෙනවද??? නැනෙ... මිනිහ සක්විති ගේමක් දෙන්ඩ ආවෙ...අපි ඒක නතර කරා එහෙම මිනිස්සුන්ගෙන් සල්ලි හොරා කන්ඩ දගලපු එකාට හොරා නොකිය වෙන මොකක්ද කියන්නෙ....

    SI වෙලත් පොලිසිය ඇතුලෙ පොටෝ කෑල්ලක් ගහල දාන්ඩ බැරිනම් ආයෙ මොන පොලිස්ද බන්....ඕකට කිසිම තර්කයක් තියෙනවද???? උබ පොලිසියෙ නම් පොටෝ එකට 1000 ගහල දාන්ඩ බැරිකමක් තියෙනවද නෑනෙ...
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    ඌ කියනවනේ මූණට හම්බවෙලා ඉන්වෙස්ට් කලේ කියලා කස්ටිය...
    එච්චර විස්වාසයක් ඇතිකරගෙන බිස්නස් කරන අයව කාගෙන් බේරගන්නද..

    බලා ඉන්නවා ඉතින් කවුරුහරි දවස් 21 කින් ආදායම අරන් මේකේ අයට කෝචෝක් කරන ත්‍රෙඩ් එකක් වැටෙනකම් :baffled:

    මොන බොරුද බන්.. ඕක රජ කපටියෙක්.. මුනට හම්බෙලා නෑ පේපැල් දාන්න කියලනේ කියන්නේ. කතා කරලා වැඩක් නෑ බන් අමු හොරෙක්..:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික බන් එස් අයි කෙනෙක්ට ඔහොම මේක ඇතුලේ බඩ ගගා ඉන්න වෙලාවක් නෑ.. කොයි වෙලේ බැලුවත් වැඩ.. මන් උගේ පොලිස් අන්කේ ඇහුව මගේ යාලුවෙක් ඉන්නවා පොලිස් කොමිසමේ ඌ ට කියල විස්තර හොයාගන්න. ඒ වෙලේ ඉදන් මට බනිනවා.. අනිවා මු සක්විති ගේමක් තමයි දෙන්න යන්නේ.. සල්ලි ටික එකතු කරන රට පනී..:angry:

    :yes::yes: උදා හරනයකට අද උදේ වැඩ නම් පොලිසියෙ SI කෙනෙක්ට ලැපක් ලග වාඩි වෙලා කිරියට වෙලා පඩි ටෝක් දිදී ඉන්ඩ වෙලාවක් තියෙනවද??? ඔව හරි සරල දේවල් බන්...ඔය අහිකුන්ඨිකය පොලිස්තියා පොලිසියක් ලගින්වත් යන කාලකන්නියෙක් නෙමේ....
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සූම්ලයින් කාරය මුලින්ම බොරු පොලිස් පාට් දාල හොරා කන්ඩ නෙමේද දැගලුවෙ....මොන ලෝකෙද තියෙන්නෙ දවස් 21ට 15% පොලී දෙන තැන්, උබවත් ජිවිතේට එහෙම තැන් අහල තියෙනවද??? නැනෙ... මිනිහ සක්විති ගේමක් දෙන්ඩ ආවෙ...අපි ඒක නතර කරා එහෙම මිනිස්සුන්ගෙන් සල්ලි හොරා කන්ඩ දගලපු එකාට හොරා නොකිය වෙන මොකක්ද කියන්නෙ....

    SI වෙලත් පොලිසිය ඇතුලෙ පොටෝ කෑල්ලක් ගහල දාන්ඩ බැරිනම් ආයෙ මොන පොලිස්ද බන්....ඕකට කිසිම තර්කයක් තියෙනවද???? උබ පොලිසියෙ නම් පොටෝ එකට 1000 ගහල දාන්ඩ බැරිකමක් තියෙනවද නෑනෙ...

    අඩෝ මම පොලිසියේනම් පොටෝ දදා ඉන්න කලින් ගේම ඉල්ලපු එකාව හොයාගෙන ගිහින් කුදලන් ඇවිත් ලාච්චු කෝස් දෙන්නේ.. මූ දන්නේ අම්මට බනින්න විතරයි.. ඔහොමත් අබරෙනවද බන් එස් අයි කෙනෙක් :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන බොරුද බන්.. ඕක රජ කපටියෙක්.. මුනට හම්බෙලා නෑ පේපැල් දාන්න කියලනේ කියන්නේ. කතා කරලා වැඩක් නෑ බන් අමු හොරෙක්..:angry:

    වෙලාවකට හිතෙනවා මේකේ ඌව හොයන්න යන්නෙත් ඌමද කියලා:baffled::lol:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    :yes::yes: උදා හරනයකට අද උදේ වැඩ නම් පොලිසියෙ SI කෙනෙක්ට ලැපක් ලග වාඩි වෙලා කිරියට වෙලා පඩි ටෝක් දිදී ඉන්ඩ වෙලාවක් තියෙනවද??? ඔව හරි සරල දේවල් බන්...ඔය අහිකුන්ඨිකය පොලිස්තියා පොලිසියක් ලගින්වත් යන කාලකන්නියෙක් නෙමේ....

    අනිවා පොලිසියේ උන්ට පැය 12ක් එක දිගට වැඩ. ලැප් දිග අරන් කිරියේ උන්ට අම්ම මුත්තා මතක් කරලා බනින්න වෙලා තියෙනවද. මන් දැක්ක සමහරු උබටත් බනිනවා මේවා කිව්වම. අමු ගොන්නු ඉන්නේ මේකේ :angry::yes:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    වෙලාවකට හිතෙනවා මේකේ ඌව හොයන්න යන්නෙත් ඌමද කියලා:baffled::lol:

    හොයන්නේ ඌ නෙමේ උනත් ඌ ෆේක් හදන් එනවා.. මටත් වෙන පොලිස් කාරයෙක්ගේ පොටෝ එවල තිබ්බ.. හැබැයි මට සාධාරණ සැකයක් තියෙනවා මේකේ ඉන්න ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක්ද මේ Zoomline කියන්නේ කියල.. බලමු ඉස්සරහට:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා පොලිසියේ උන්ට පැය 12ක් එක දිගට වැඩ. ලැප් දිග අරන් කිරියේ උන්ට අම්ම මුත්තා මතක් කරලා බනින්න වෙලා තියෙනවද. මන් දැක්ක සමහරු උබටත් බනිනවා මේවා කිව්වම. අමු ගොන්නු ඉන්නේ මේකේ :angry::yes:

    :yes::yes: අනේද කියන්නෙ ලoකාවෙ පොලිසිය ගැන අපි නොදන්නවද....පොලිසිය කියන්නෙ අයිස් ගහන රස්සාවක් නෙමේ කට්ට උපරිමේට....උදේ වැඩට ගිය SIට මේ කිරියට ඇවිත් තියෙන පොටෝ බල බල කමෙන්ට් දදා ඉන්ඩ වෙලාව තියෙනව,:lol::lol: ඔව කතා හොදයි ලOකාවෙ ඉපදිච්ච නැති එකෙක්ට නම්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොයන්නේ ඌ නෙමේ උනත් ඌ ෆේක් හදන් එනවා.. මටත් වෙන පොලිස් කාරයෙක්ගේ පොටෝ එවල තිබ්බ.. හැබැයි මට සාධාරණ සැකයක් තියෙනවා මේකේ ඉන්න ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක්ද මේ Zoomline කියන්නේ කියල.. බලමු ඉස්සරහට:yes:

    ඔය සූම් ලයින් කියන එකාට ෆේක් හැත්තෑවක් විතර තියෙනව...ඒක හොදට තේරුනේ අහිකුන්ඨිකය කියල ඔකට බැන්න දවසෙ....රෙප් කපනව හෝ ගාල....හොදටම රිදුන එදා ඌට....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොයන්නේ ඌ නෙමේ උනත් ඌ ෆේක් හදන් එනවා.. මටත් වෙන පොලිස් කාරයෙක්ගේ පොටෝ එවල තිබ්බ.. හැබැයි මට සාධාරණ සැකයක් තියෙනවා මේකේ ඉන්න ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක්ද මේ Zoomline කියන්නේ කියල.. බලමු ඉස්සරහට:yes:

    :rofl::rolleyes:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    :yes::yes: අනේද කියන්නෙ ලoකාවෙ පොලිසිය ගැන අපි නොදන්නවද....පොලිසිය කියන්නෙ අයිස් ගහන රස්සාවක් නෙමේ කට්ට උපරිමේට....උදේ වැඩට ගිය SIට මේ කිරියට ඇවිත් තියෙන පොටෝ බල බල කමෙන්ට් දදා ඉන්ඩ වෙලාව තියෙනව,:lol::lol: ඔව කතා හොදයි ලOකාවෙ ඉපදිච්ච නැති එකෙක්ට නම්.....

    සිරාවට බන්.. කාලකන්නිය දැන් එන්නේ නෑ හැංගිලා බලන් ඇති.. දැන් අතේ මාට්ටු නේ සේරම :angry::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: අනේද කියන්නෙ ලoකාවෙ පොලිසිය ගැන අපි නොදන්නවද....පොලිසිය කියන්නෙ අයිස් ගහන රස්සාවක් නෙමේ කට්ට උපරිමේට....උදේ වැඩට ගිය SIට මේ කිරියට ඇවිත් තියෙන පොටෝ බල බල කමෙන්ට් දදා ඉන්ඩ වෙලාව තියෙනව,:lol::lol: ඔව කතා හොදයි ලOකාවෙ ඉපදිච්ච නැති එකෙක්ට නම්.....

    :yes:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔය සූම් ලයින් කියන එකාට ෆේක් හැත්තෑවක් විතර තියෙනව...ඒක හොදට තේරුනේ අහිකුන්ඨිකය කියල ඔකට බැන්න දවසෙ....රෙප් කපනව හෝ ගාල....හොදටම රිදුන එදා ඌට....

    අපෝ ඔව් බන් වෙලාවකට හිතෙනවා පොලිස් කාරයෙක්ගේ පොටෝ එව්වේ ඌ මද කියල.. එතකොට අපි හිතනවනේ අප්පා මේ ඉන්නේ මු කියල.. හැබැයි මට සැකයක් තියෙනවා ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක් මේ Zoomline කියන්නේ කියල.. තාම මන් ඒක හොයනවා :confused:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපෝ ඔව් බන් වෙලාවකට හිතෙනවා පොලිස් කාරයෙක්ගේ පොටෝ එව්වේ ඌ මද කියල.. එතකොට අපි හිතනවනේ අප්පා මේ ඉන්නේ මු කියල.. හැබැයි මට සැකයක් තියෙනවා ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක් මේ Zoomline කියන්නේ කියල.. තාම මන් ඒක හොයනවා :confused:

    මචන් දැන් Zoomline පෝට් එකට ගිහිල්ල Dharatha හිටියද නැද්ද කියලවත් post එකක් දැම්මේ නෑ නේද ?
     
    • Like
    Reactions: hi.dushan

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සූම්ලයින් කාරය මුලින්ම බොරු පොලිස් පාට් දාල හොරා කන්ඩ නෙමේද දැගලුවෙ....මොන ලෝකෙද තියෙන්නෙ දවස් 21ට 15% පොලී දෙන තැන්, උබවත් ජිවිතේට එහෙම තැන් අහල තියෙනවද??? නැනෙ... මිනිහ සක්විති ගේමක් දෙන්ඩ ආවෙ...අපි ඒක නතර කරා එහෙම මිනිස්සුන්ගෙන් සල්ලි හොරා කන්ඩ දගලපු එකාට හොරා නොකිය වෙන මොකක්ද කියන්නෙ....

    SI වෙලත් පොලිසිය ඇතුලෙ පොටෝ කෑල්ලක් ගහල දාන්ඩ බැරිනම් ආයෙ මොන පොලිස්ද බන්....ඕකට කිසිම තර්කයක් තියෙනවද???? උබ පොලිසියෙ නම් පොටෝ එකට 1000 ගහල දාන්ඩ බැරිකමක් තියෙනවද නෑනෙ...

    ඌ එහෙම කරන් නැති හින්දනේ කට්ටිය ඉදිරිපත් උනේ. ඒ ඉදිරිපත් උන අය වැඩේ අහුමුළු තියන් නැතුව කලා නම් වන් ශොට් චැප්ටර් ක්ලෝස්. ආයේ දවස් 21 ලබ්බක් බලන්න ඕනේ නෑ.

    උඹලා ගේන තර්ක වගේම ඌ ගේන තර්කත් පිළිගන්න පුලුවන්නේ.

    මොකද තාම ඌ හොරෙක් කියලවත් පොලීසියේ නෙමෙයි කියලවත් පැහැදිලිව ඔප්පු වෙලා නෑනේ. සැකයක් විතරයි .

    දැන් උඹ කියන්න එපා මෙච්චර පෙන්නලත් උඹලට පිලිගන්න බැරිද කියලා. සල්ලි වැඩේ ගැන දැනුවත් කරපු එක හොඳයි මේක හරියට ක්ලියර් වෙනකම්.

    හැබැයි අරූ තාම ඔය කිසි එකකට ගිල්ටි නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මචන් දැන් Zoomline පෝට් එකට ගිහිල්ල Dharatha හිටියද නැද්ද කියලවත් post එකක් දැම්මේ නෑ නේද ?

    මොන පෝට්ද මචන් ඕක ෆේක් එකකින් කිරියට ලොග් වෙලා බල්ල වගේ අපි කියන්නෙ මොනාද කියල බලාගෙන ඇති....අහිකුන්ඨිකයො කවද්ද මචෝ SI උනේ....

    සිරාවට බන්.. කාලකන්නිය දැන් එන්නේ නෑ හැංගිලා බලන් ඇති.. දැන් අතේ මාට්ටු නේ සේරම :angry::rofl:

    :yes::yes: පොලිසියෙ ඇතුලෙ පොටෝ දෙකක් ගහල දාගන්ඩ බැරි SI ...පුකෙනුත් හිනා මේවට නම්....:lol::lol:

    අපෝ ඔව් බන් වෙලාවකට හිතෙනවා පොලිස් කාරයෙක්ගේ පොටෝ එව්වේ ඌ මද කියල.. එතකොට අපි හිතනවනේ අප්පා මේ ඉන්නේ මු කියල.. හැබැයි මට සැකයක් තියෙනවා ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක් මේ Zoomline කියන්නේ කියල.. තාම මන් ඒක හොයනවා :confused:

    ඔකගෙම ෆේක් එකකින් තමා අර කොහෙද නැති එකෙක්ගෙ පොටෝ එවල තිබ්බෙ...ඌ හිතාගෙන ඉන්ඩ ඇති අපි හරක් කියල උගෙ ලණු ගිලින්ඩ....එදා කොස්තාපල් අරූ කෝල කරාට පස්සෙ SI වෙලා...:lol::lol::lol::lol::lol:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    මචන් දැන් Zoomline පෝට් එකට ගිහිල්ල Dharatha හිටියද නැද්ද කියලවත් post එකක් දැම්මේ නෑ නේද ?

    මට හිතෙන්නේ නෑ බන් ඌ ගියා කියල.. ඌ පොලිසියේ පොටෝ එකක් දාන්න බැරි එකා හොයාගෙන යයිද :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඌ එහෙම කරන් නැති හින්දනේ කට්ටිය ඉදිරිපත් උනේ. ඒ ඉදිරිපත් උන අය වැඩේ අහුමුළු තියන් නැතුව කලා නම් වන් ශොට් චැප්ටර් ක්ලෝස්. ආයේ දවස් 21 ලබ්බක් බලන්න ඕනේ නෑ.

    උඹලා ගේන තර්ක වගේම ඌ ගේන තර්කත් පිළිගන්න පුලුවන්නේ.

    මොකද තාම ඌ හොරෙක් කියලවත් පොලීසියේ නෙමෙයි කියලවත් පැහැදිලිව ඔප්පු වෙලා නෑනේ. සැකයක් විතරයි .

    දැන් උඹ කියන්න එපා මෙච්චර පෙන්නලත් උඹලට පිලිගන්න බැරිද කියලා. සල්ලි වැඩේ ගැන දැනුවත් කරපු එක හොඳයි මේක හරියට ක්ලියර් වෙනකම්.

    හැබැයි අරූ තාම ඔය කිසි එකකට ගිල්ටි නෑ.

    දවස් 21ට 15% පොලී දෙනව කියද්දිම ඒක හොරෙක්ද නැද්ද කියල ඔප්පු වෙලා ඉවරයි....ඒක පල් හොරෙක් කිරියෙ උන්ගෙ සල්ලි වලට විදින්ඩ ලෑස්ති උන..අපි ඒක නතර කරා ඒක නිසා එකෙක් අහු උනේ නැ....නැත්තන් අරූ හොරා කෑව කියල තෙර්ඩ් වැටෙන්නෙ කෝච්චිය ගියාට පස්සෙ....

    තමන් පොලිස් පොලිස් ගාන එකාම ඒක ඔප්පු කරාම ඉවරනෙ බන්...ඔප්පු කරන්ඩ බැ කියන්නෙ හොරෙක් කියන එක තමා...මොන SI ටද බන් මේ ලකාවෙ පැය 24ම කිරියට වෙලා පඩි ටෝක් දිදි ඉන්ඩ වෙලාව තියෙන්නෙ...අනික අරු කතා කරාම වත්තල පොලිසියට ඒ නමින් කවුරුවත් නැ කියලනෙ උත්තර දෙන්නෙ...ආයෙ මොනාද කතා කරන්නෙ බන්...ඔව තර්ක නෙමේ...

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    ඔකගෙම ෆේක් එකකින් තමා අර කොහෙද නැති එකෙක්ගෙ පොටෝ එවල තිබ්බෙ...ඌ හිතාගෙන ඉන්ඩ ඇති අපි හරක් කියල උගෙ ලණු ගිලින්ඩ....එදා කොස්තාපල් අරූ කෝල කරාට පස්සෙ SI වෙලා...:lol::lol::lol::lol::lol:

    අනිවා ඕකමයි මටත් හිතුනේ.. මට එවපු එකේ හිටියේ ටිකක් ලාබාල පෙනුම තියෙන ආධුනික එස් අයි කෙනෙක්.. ක්‍රොස් බෙල්ට් එකක් තිබ්බේ නෑ උගේ.. හැබැයි තරුව තිබ්බ.. පොලිසියේ සෙට් එකක්ම හිටගෙන ඉන්න එකකුත් තිබ්බ.. :yes: