- Mayan19 උබට විඩියෝ ඕන නම් -

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අඩෝ අන්තිමට මේ ත්‍රෙඩ් එකේ ගයියව එක්ස්පෝස් වෙයි වගේ මෙහෙම ගියොත්... :rofl::rofl:
    ඔකගේ මොනා එක්ස්පොස් වෙන්නදහ් අර ටිටියෙක් අල්ලගෙනහ් ඔන්ලයින් ස0සර්ගයේ යෙදෙන්නහ් ගිහිල්ලා හත් පොලේ ගාගත්තේ :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරනහ් එව්වා ඇවුස්සුනොත් බ0 උබෙ පරන එව්වත් එලියටහ් එන්නහ් පුලුවන් නෙහ් ? මොකො එ දවස් වල හිටියා සැම දෙම දන්නහ් වගෙ නමක් තියෙනහ් පොරක්
    ඔව්වා දන්නෙහ් ටික දෙනයි :P

    අඩෝ චරියා... :rofl::rofl: සියල්ලදත් ව බොටත් මතකයි එහෙනම්.... :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අඩෝ චරියා... :rofl::rofl: සියල්ලදත් ව බොටත් මතකයි එහෙනම්.... :P
    හ්ම්.. හ්ම්.. අපිත් ඔය කාලේ රගපු එවුන් තමාහ් :P දැන් රිටයර් වෙලාහ් හිටියටහ්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශම්මිව ම0 අදුනනවාහ් බ0 එහ් බක්කරෙහ් නෙමෙහ්
    හැබැයි එකිගේ කට හොද නැහ් අරක නල්ලේ :rofl:

    උබට ශුවර්ද ඒ බක්කරේ නෙමෙයි කියලා...? :oo: උඹ පර්සනලි හම්බවෙලා කතා කරලා තියෙනවද...?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔකගේ මොනා එක්ස්පොස් වෙන්නදහ් අර ටිටියෙක් අල්ලගෙනහ් ඔන්ලයින් ස0සර්ගයේ යෙදෙන්නහ් ගිහිල්ලා හත් පොලේ ගාගත්තේ :rofl:

    ටිටියගෙන් තමයි මූට කෙල උනෙ... :rofl: වෙලාවකට හිතෙනවා ටිටි කියන්නෙත් මූමද කියලා... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්.. හ්ම්.. අපිත් ඔය කාලේ රගපු එවුන් තමාහ් :P දැන් රිටයර් වෙලාහ් හිටියටහ්

    අපෝ උබ නම් කතා කරලා වැඩක් නෑ... තෝ එක්ක කතා කරලා බේරෙන්න පුලුවන්ද එකෙක්ට... බෝක්කු කටක් යකෝ බොට තිබ්බෙ... දැන් මේ වෙන එකෙක්ද කියලා හිතෙනවා උඹව දැක්කහම... :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබට ශුවර්ද ඒ බක්කරේ නෙමෙයි කියලා...? :oo: උඹ පර්සනලි හම්බවෙලා කතා කරලා තියෙනවද...?
    ඔව් බ0 බක්කරෙ නෙමෙහ්... දැකලා තියෙනවාහ් පර්සනලි හම්බෙලා නැහ්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    හ්ම්.. හ්ම්.. අපිත් ඔය කාලේ රගපු එවුන් තමාහ් :P දැන් රිටයර් වෙලාහ් හිටියටහ්

    Mata ubawa mathaka nae bung ae kale..uba ara Aruna karayata Gandhi man eath kalpana kara in a uba ran kiri kata gaewe kagenda kiyala
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බ0 බක්කරෙ නෙමෙහ්... දැකලා තියෙනවාහ් පර්සනලි හම්බෙලා නැහ්

    මට නම් තාම ශුවර් නෑ... ඌ එච්චර දක්ශ පොර... ඔය වලිය ගියේ නැත්නම් ඌ මලාට අහුවෙන්නෙ නෑ... :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපෝ උබ නම් කතා කරලා වැඩක් නෑ... තෝ එක්ක කතා කරලා බේරෙන්න පුලුවන්ද එකෙක්ට... බෝක්කු කටක් යකෝ බොට තිබ්බෙ... දැන් මේ වෙන එකෙක්ද කියලා හිතෙනවා උඹව දැක්කහම... :rofl::rofl:
    ඔව් බ0 වෙලාවකටහ් මටත් ඔක හිතෙනවාහ් :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ උබ නම් කතා කරලා වැඩක් නෑ... තෝ එක්ක කතා කරලා බේරෙන්න පුලුවන්ද එකෙක්ට... බෝක්කු කටක් යකෝ බොට තිබ්බෙ... දැන් මේ වෙන එකෙක්ද කියලා හිතෙනවා උඹව දැක්කහම... :rofl::rofl:

    Ow. Mu dan naki = nohaki.
    Issara mu thread ekakata post danna awoth podi unuth bada wenawa. Bohoma amaruwen muge post kiyawanne nodannna kunu harupath thiyenawa. Issara anika mu post kochchara dammath 700 n uda total post yanne ne dan 5000 gaanak thibbata. Muge post 20000 k wath lokka makala athi. :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Ow. Mu dan naki = nohaki.
    Issara mu thread ekakata post danna awoth podi unuth bada wenawa. Bohoma amaruwen muge post kiyawanne nodannna kunu harupath thiyenawa. Issara anika mu post kochchara dammath 700 n uda total post yanne ne dan 5000 gaanak thibbata. Muge post 20000 k wath lokka makala athi. :rofl::rofl:
    එකනම් ඇත්ත බ0 අරුනයට දාපු පොස්ට් ටික තිබ්බ නම් දැන් 15,000 ++ :lol:
    මෙහ් දානවා ... මෙහ් නැහ්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    මට නම් තාම ශුවර් නෑ... ඌ එච්චර දක්ශ පොර... ඔය වලිය ගියේ නැත්නම් ඌ මලාට අහුවෙන්නෙ නෑ... :yes:

    Nae bung ae bakka nemai Sharmali Ovi#/=ma kiyana aunty akki thamai ae mage FB inawa man ae dawaswala full try dunna aunty akkiwa meet wela dayawa karunawa bedha hada ganna
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මට නම් තාම ශුවර් නෑ... ඌ එච්චර දක්ශ පොර... ඔය වලිය ගියේ නැත්නම් ඌ මලාට අහුවෙන්නෙ නෑ... :yes:
    බක්කරෙ දැන් බැදලත් අවු 4ක් 5ක් ඇති නෙහ් ? ආරන්චියක් ආවහ් එ දවස් වලහ්
    උබට මතකද ශම්මි මරක්කල ඩොට් කොම් කියලා පොස්ට් එකක් දාලා ගියා ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ow. Mu dan naki = nohaki.
    Issara mu thread ekakata post danna awoth podi unuth bada wenawa. Bohoma amaruwen muge post kiyawanne nodannna kunu harupath thiyenawa. Issara anika mu post kochchara dammath 700 n uda total post yanne ne dan 5000 gaanak thibbata. Muge post 20000 k wath lokka makala athi. :rofl::rofl:

    ඒක නම් සිරා කතාව... ඒ කාලේ ත්‍රෙඩ් පිටින් අතුරුදහන් වෙන්නෙ.... :rofl: