- Mayan19 උබට විඩියෝ ඕන නම් -

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Nae bung ae bakka nemai Sharmali Ovi#/=ma kiyana aunty akki thamai ae mage FB inawa man ae dawaswala full try dunna aunty akkiwa meet wela dayawa karunawa bedha hada ganna
    ඔව් ඔව් සුදු ජම්බු වගෙහ් එකනෙහ් ?
    උබට සචිව මතකදහ් ? වෙන කෙල්ලෙක්ගෙහ් ෆොටොස් දාගෙනහ් මෙකෙ එවුන් ෆොර්ම් කරේ ? :lol:
    සුපිරි ආතල් බ0 එ දවස් වලහ්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බක්කරෙ දැන් බැදලත් අවු 4ක් 5ක් ඇති නෙහ් ? ආරන්චියක් ආවහ් එ දවස් වලහ්
    උබට මතකද ශම්මි මරක්කල ඩොට් කොම් කියලා පොස්ට් එකක් දාලා ගියා ?

    ඔව් ඔව්.. ඌ දැන් බැදලා... :yes:

    එහෙම එකක් මතක නෑ බං.... :no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හම්මටසිරි යකෝ... උඹත් නිකන් ඉදලා නෑ... :rofl::rofl:
    ඔකා ඔහොම හිටියටහ් භයානකහ් පොරක් :lol:
    කොටන්නම ඉපදිච්චහ් එකෙක්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් ඔව්.. ඌ දැන් බැදලා... :yes:

    එහෙම එකක් මතක නෑ බං.... :no:
    එකිගේ ලාස්ට් පොස්ට් එකහ් ජිටි ටහ් කුඩු වෙන්නහ් බැනලා දැම්මේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව් සුදු ජම්බු වගෙහ් එකනෙහ් ?
    උබට සචිව මතකදහ් ? වෙන කෙල්ලෙක්ගෙහ් ෆොටොස් දාගෙනහ් මෙකෙ එවුන් ෆොර්ම් කරේ ? :lol:
    සුපිරි ආතල් බ0 එ දවස් වලහ්

    හම්මේ සචී.... හොද කෙල්ල බං මොනවා උනත්.... :D පොඩ්ඩක් මල පනිනවා තමයි... ජෙට්ලයිනර් ගමනෙදි තමයි ඇත්ත කෙනාව පෙනුනෙ.... :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    හම්මටසිරි යකෝ... උඹත් නිකන් ඉදලා නෑ... :rofl::rofl:

    Man hithala kara gatha deyak nemai bung ae dawaswala godak mae forum female members 'la mage fb adatath inawa...gaenunta mae forum epa kare Aruna wage un hama post 1katam kunuharpa kotala:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Man hithala kara gatha deyak nemai bung ae dawaswala godak mae forum female members 'la mage fb adatath inawa...gaenunta mae forum epa kare Aruna wage un hama post 1katam kunuharpa kotala:dull:

    ඒක නම් ඇත්ත බං... අරුනයා මේකේ හැම තැනම කුණුහරප වපිරුවා... ඊට පස්සෙ ආපු ඕ ලෙවල් පොඩි උන් සෙට් එක මෙකේ ඉන්න කෙල්ලෙක් දැක්ක ගමන් ඒකිට ඉන්න් දුන්නේ නෑ... 2006- 2009 මේකේ සෑහෙන කෙල්ලෝ හිටියා... :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඔව් ඔව් සුදු ජම්බු වගෙහ් එකනෙහ් ?
    උබට සචිව මතකදහ් ? වෙන කෙල්ලෙක්ගෙහ් ෆොටොස් දාගෙනහ් මෙකෙ එවුන් ෆොර්ම් කරේ ? :lol:
    සුපිරි ආතල් බ0 එ දවස් වලහ්

    Yup wal penumak thiyenne jaunty akkita:yes:
    Sachi bam katu balliyek eki witharai math 1ka fit une naththe
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකිගේ ලාස්ට් පොස්ට් එකහ් ජිටි ටහ් කුඩු වෙන්නහ් බැනලා දැම්මේ

    ආ ඔව් ඔව්... මම ඒ ත්‍රෙඩ් එකේ ඒකිට අනම් මනම් කිව්වා කියල මටත් බැනලා ඊ මේල් එකක් එවලා තිබ්බ... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩෝ අන්තිමට මේ ත්‍රෙඩ් එකේ ගයියව එක්ස්පෝස් වෙයි වගේ මෙහෙම ගියොත්... :rofl::rofl:
    :frown::frown::frown:
    ඔකගේ මොනා එක්ස්පොස් වෙන්නදහ් අර ටිටියෙක් අල්ලගෙනහ් ඔන්ලයින් ස0සර්ගයේ යෙදෙන්නහ් ගිහිල්ලා හත් පොලේ ගාගත්තේ :rofl:
    pixxuda ban on line karanna giye naha mama 4n eken katha karalath thiye;)
    ;)
    ටිටියගෙන් තමයි මූට කෙල උනෙ... :rofl: වෙලාවකට හිතෙනවා ටිටි කියන්නෙත් මූමද කියලා... :baffled:
    :no::no: naha ban e huththa nisaa kiriyen wahan welath hitiya:lol:
    පරනහ් එව්වා ඇවුස්සුනොත් බ0 උබෙ පරන එව්වත් එලියටහ් එන්නහ් පුලුවන් නෙහ් ? මොකො එ දවස් වල හිටියා සැම දෙම දන්නහ් වගෙ නමක් තියෙනහ් පොරක්
    ඔව්වා දන්නෙහ් ටික දෙනයි :P
    :rofl::rofl:;)
    Kputhawa amathaka wenne katada bn.
    :love::love::love:
    නෑ බං... Shammee කියලා හිටියෙ එකක්... :baffled:

    අඩේ සියල්ල දත්.... :rofl: ඌව එක්ස්පෝස් කරානෙ අන්තිමට... :rofl:

    ඌයි ධරතයි එකා කියලා තමයි අපි ඒ කාලෙ කතා උනේ... නැද්ද හා... :lol::lol:

    aneda aneda kiyanne shamme ron ayiyage bokkaneh? danata awu 3kata vithara kalin avith giya neda aye
    එකා තමා බ0 :lol:
    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක නම් ඇත්ත බං... අරුනයා මේකේ හැම තැනම කුණුහරප වපිරුවා... ඊට පස්සෙ ආපු ඕ ලෙවල් පොඩි උන් සෙට් එක මෙකේ ඉන්න කෙල්ලෙක් දැක්ක ගමන් ඒකිට ඉන්න් දුන්නේ නෑ... 2006- 2009 මේකේ සෑහෙන කෙල්ලෝ හිටියා... :yes:

    arunayata bayayi ban issara godak un:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඒක නම් ඇත්ත බං... අරුනයා මේකේ හැම තැනම කුණුහරප වපිරුවා... ඊට පස්සෙ ආපු ඕ ලෙවල් පොඩි උන් සෙට් එක මෙකේ ඉන්න කෙල්ලෙක් දැක්ක ගමන් ඒකිට ඉන්න් දුන්නේ නෑ... 2006- 2009 මේකේ සෑහෙන කෙල්ලෝ හිටියා... :yes:

    Isara meke inna female member kenek magen udaw iluwa eya liwa kavi'yakata Photoshop walin karala denna kiyala man oya Photoshop danne nathi nisa thawa oya gana danna member kenekta kiyala ae wade karala dunna..nikan kunuharpa kiyala ae dariwiyonge hitha dina ganna haduwe nae;)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං... මමත් බයෙන් හිටියෙ ඌට.... උගේ කුනුහරප එක්ක අපිට කතා කරගන්න බෑනේ... :rofl::rofl:

    uge kunuharapa surangana katha wage una charithaya kiyapu ewata:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ආ ඔව් ඔව්... මම ඒ ත්‍රෙඩ් එකේ ඒකිට අනම් මනම් කිව්වා කියල මටත් බැනලා ඊ මේල් එකක් එවලා තිබ්බ... :lol:
    ඔය වගේ ගො0 ආතල් තමාහ් ගත්තේ ඔකි :lol: