Uba ubawama quote karanawada..horekta =#ka dena 1kek dakamai
දකින දකින හැම එකාටම සූම්ලයින් කියන්න එපා. උඹලගේ නොහැකියාව පිලිගනින්.
සූම්ලයින් කළුද සුදුද කියන්න මන් දන්නේ නෑ. හැබැයි මේ කමෙන්ට් එකෙන් පස්සෙ උඹ නම් ආතක් පාතක් නැතුව ඔහේ දොඩවන එකෙක් කියලා තේරුනා.
ඔන්ලයින් ගෙස් කර කර ළදරු පාට් දාන්න එපා බන්. එළියෙදි කරන්න පොර ටෝක් දීල වැඩක් බාර ගත්තනම් ඒක හරියට කරපන්.
එලියට බැහලා අහු මුලු නැතුව හරියට වැඩක් කරගන්න බැරි උඹලා ඔන්ලයින් ඇවිත් තුන් හතර දෙනෙක් වටවෙලා එකෙක්ට ගහන්න, එලවන්න ට්රයි කරද්දි, ගෑණු වගේ බොරුවට හිනා වෙවී විහිළු සපයද්දි බලන් ඉන්න අපිට උකෙනුත් හිනා යනවා බන්.
ඒත් ඉතින් ඒකට හිත රිද්දගෙන මූත් සූම් මූත් සූම් ගාන්න ගියාම උඹලගේ බාලාංශ ස්වරූපේ පැහැදිලිව පේන්න ගන්නවා.
ඌ හොරෙක් උනත් නැතත් තනියම සිඟිති උඹලා තුන් හතර දෙනෙක් නටවන නැටවිල්ලට ඌට Well Played කියල මදි.






