සෑහෙන කාලෙකින් බං නුලකට රිප්ලයි එකක් දාන්න සෙට් උනේ...මේ වෙද්දී Mazda 3 2016 එක ඇවිල්ල 6.7M වගේ වෙනවා. Carmart & Colonial ඩබල තමයි ලංකාවේ ඒජෙන්ට්ලා. දැන් මේ කාර් එකේ version දෙකක් හැව්.
එකක් ජපානේ උන් පාවිච්චි කරන (Domestic) එක. ඒක තමයි Mazda Axela කියන්නේ. 2.0L Skyactive Hybrid engine එකක් තියෙන්නේ. ලංකාවට re-condition විදිහට import කරනවා. ලංකාවට එන trim වලින් ගොඩක් යන්නේ S නැත්තන් SL පැකේජ් එක. SL එක ගානින් වැඩියි. ඔක්කොම ආසන ලෙදර් (L කියන්නේ ඒකයි). මේකෙත් sunroof එක්ක එන මොඩල් එකක් හෑව්. එත් හොයාගන්න පට්ට අමාරුයි. ඒත් බං මේක ඇවිල්ල domestic මොඩල් එකක් හින්ද තියන ලට්ට ලොට්ට ඔක්කොම තියෙන්නේ ජපන් බාසාවෙන්
දැන් මේ අපේ ලංකාවට ගෙන්නන්නේ Mazda 3 කියන International මොඩල් එක. මේක ඇවිල්ල V-Grade 1.6L එකක් එක්ක එන එක. (No Skyactive or Hybrid). දැන් ඔය මං උඩින් කිව්වා Axela එකේ තියන ගැජමැටික්ස් ඔක්කොම මේ ගෙන්නන එකේ නෑ, එත් ඒ කිව්වා ඔක්කොම තියන International trims හෑව්. (iSport, iTouring, iGrandTouring, sTouring, sGrandTouring) එත් අපේ උන් මෙව්වා ගෙන්නනේ නැහැ.
හැබැයි ඉතින් දෙයියනේ කියල ගැජමැටික්ස් දෙක තුනක් නැති එක ඇරුනම ඔය දෙකේ මහා ලොකු වෙනසකුත් නෑ. ලොකුම දේ ඔක්කොම තියෙන්නේ English වලින්, ආත බූත නැතිව අත පත ගාගන්න ඇහැකි
අනික තමයි අවුරුදු 03 යනකන් ඒජෙන්ට් වගකීම වෙනවා. එත් මොන නැතත් පිළිගන්න ඕන Axela එක පට්ටෙටම තෙල් කරනවා Mazda 3 එක්ක බලද්දී.

Rep ++