Mazda 3 price

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    සෑහෙන කාලෙකින් බං නුලකට රිප්ලයි එකක් දාන්න සෙට් උනේ...මේ වෙද්දී Mazda 3 2016 එක ඇවිල්ල 6.7M වගේ වෙනවා. Carmart & Colonial ඩබල තමයි ලංකාවේ ඒජෙන්ට්ලා. දැන් මේ කාර් එකේ version දෙකක් හැව්.

    එකක් ජපානේ උන් පාවිච්චි කරන (Domestic) එක. ඒක තමයි Mazda Axela කියන්නේ. 2.0L Skyactive Hybrid engine එකක් තියෙන්නේ. ලංකාවට re-condition විදිහට import කරනවා. ලංකාවට එන trim වලින් ගොඩක් යන්නේ S නැත්තන් SL පැකේජ් එක. SL එක ගානින් වැඩියි. ඔක්කොම ආසන ලෙදර් (L කියන්නේ ඒකයි). මේකෙත් sunroof එක්ක එන මොඩල් එකක් හෑව්. එත් හොයාගන්න පට්ට අමාරුයි. ඒත් බං මේක ඇවිල්ල domestic මොඩල් එකක් හින්ද තියන ලට්ට ලොට්ට ඔක්කොම තියෙන්නේ ජපන් බාසාවෙන් :baffled:

    දැන් මේ අපේ ලංකාවට ගෙන්නන්නේ Mazda 3 කියන International මොඩල් එක. මේක ඇවිල්ල V-Grade 1.6L එකක් එක්ක එන එක. (No Skyactive or Hybrid). දැන් ඔය මං උඩින් කිව්වා Axela එකේ තියන ගැජමැටික්ස් ඔක්කොම මේ ගෙන්නන එකේ නෑ, එත් ඒ කිව්වා ඔක්කොම තියන International trims හෑව්. (iSport, iTouring, iGrandTouring, sTouring, sGrandTouring) එත් අපේ උන් මෙව්වා ගෙන්නනේ නැහැ. :angry:

    හැබැයි ඉතින් දෙයියනේ කියල ගැජමැටික්ස් දෙක තුනක් නැති එක ඇරුනම ඔය දෙකේ මහා ලොකු වෙනසකුත් නෑ. ලොකුම දේ ඔක්කොම තියෙන්නේ English වලින්, ආත බූත නැතිව අත පත ගාගන්න ඇහැකි :lol: අනික තමයි අවුරුදු 03 යනකන් ඒජෙන්ට් වගකීම වෙනවා. එත් මොන නැතත් පිළිගන්න ඕන Axela එක පට්ටෙටම තෙල් කරනවා Mazda 3 එක්ක බලද්දී.
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    mazda 6nm agent skyactive tech tyena model eka neda genne?

    ඔව් මචං. Mazda 6 එන්නේ Skyactive 2.5L engine එකක්. කාර් එක බර සාරයි. දැන් නං 7.5/8M වගේ යන්නේ. Axela, Mazda 6 වල සිද්දිය ඇවිල්ල Luxary Tax එකක් වදිනවා බර ගානක. Mazda 3 1.6L එකේ අනිත් වාසිය එකයි. Luxary/Semi Luxary tax වලට අහු වෙන් නැ...
     
    • Like
    Reactions: jmzsl

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    AXELA KIYANNE JAPANESE MARKET (JDM) EKATA HADANA EKA...
    3 KIYANNE EXPORT VERSION EKA.

    deke podi podi wenas kam thiyenna puluwan. JDM eke options wedii
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    සෑහෙන කාලෙකින් බං නුලකට රිප්ලයි එකක් දාන්න සෙට් උනේ...මේ වෙද්දී Mazda 3 2016 එක ඇවිල්ල 6.7M වගේ වෙනවා. Carmart & Colonial ඩබල තමයි ලංකාවේ ඒජෙන්ට්ලා. දැන් මේ කාර් එකේ version දෙකක් හැව්.

    එකක් ජපානේ උන් පාවිච්චි කරන (Domestic) එක. ඒක තමයි Mazda Axela කියන්නේ. 2.0L Skyactive Hybrid engine එකක් තියෙන්නේ. ලංකාවට re-condition විදිහට import කරනවා. ලංකාවට එන trim වලින් ගොඩක් යන්නේ S නැත්තන් SL පැකේජ් එක. SL එක ගානින් වැඩියි. ඔක්කොම ආසන ලෙදර් (L කියන්නේ ඒකයි). මේකෙත් sunroof එක්ක එන මොඩල් එකක් හෑව්. එත් හොයාගන්න පට්ට අමාරුයි. ඒත් බං මේක ඇවිල්ල domestic මොඩල් එකක් හින්ද තියන ලට්ට ලොට්ට ඔක්කොම තියෙන්නේ ජපන් බාසාවෙන් :baffled:

    දැන් මේ අපේ ලංකාවට ගෙන්නන්නේ Mazda 3 කියන International මොඩල් එක. මේක ඇවිල්ල V-Grade 1.6L එකක් එක්ක එන එක. (No Skyactive or Hybrid). දැන් ඔය මං උඩින් කිව්වා Axela එකේ තියන ගැජමැටික්ස් ඔක්කොම මේ ගෙන්නන එකේ නෑ, එත් ඒ කිව්වා ඔක්කොම තියන International trims හෑව්. (iSport, iTouring, iGrandTouring, sTouring, sGrandTouring) එත් අපේ උන් මෙව්වා ගෙන්නනේ නැහැ. :angry:

    හැබැයි ඉතින් දෙයියනේ කියල ගැජමැටික්ස් දෙක තුනක් නැති එක ඇරුනම ඔය දෙකේ මහා ලොකු වෙනසකුත් නෑ. ලොකුම දේ ඔක්කොම තියෙන්නේ English වලින්, ආත බූත නැතිව අත පත ගාගන්න ඇහැකි :lol: අනික තමයි අවුරුදු 03 යනකන් ඒජෙන්ට් වගකීම වෙනවා. එත් මොන නැතත් පිළිගන්න ඕන Axela එක පට්ටෙටම තෙල් කරනවා Mazda 3 එක්ක බලද්දී.

    6.7Mil after the VAT increase?
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    Good post :yes: Rep ++
    Mazda 3 eke thiyana ekama upset eka Skyactiv engine eka nathi eka aparade :baffled: mama mazda 2 ekata yanna lokuma hethuwa uneth ekai :dull:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Good post :yes: Rep ++
    Mazda 3 eke thiyana ekama upset eka Skyactiv engine eka nathi eka aparade :baffled: mama mazda 2 ekata yanna lokuma hethuwa uneth ekai :dull:

    ඕක ඇවිල්ල subcompact sedan එකක්. 3 එකත් එක්ක බලද්දී කාර් එක ටිකක් පොඩියි බං. interior උනත් size එකේ හැටියට pack වෙලා වැඩියි වගේ මට. ඕක කලින් Demio, නැත්තන් 121 කියල ආපු model එකනේ...(same as Toyota Yaris size). මං දන්නා විදිහට කාර් එක Japan වල නෙමෙයි ගහන්නේ, Thailand වගේ මතක. මොක උනත් කතා දෙකක් නැ, තෙල් කරනවා ඇති ලෙසටම ;)
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ඕක ඇවිල්ල subcompact sedan එකක්. 3 එකත් එක්ක බලද්දී කාර් එක ටිකක් පොඩියි බං. interior උනත් size එකේ හැටියට pack වෙලා වැඩියි වගේ මට. ඕක කලින් Demio, නැත්තන් 121 කියල ආපු model එකනේ...(same as Toyota Yaris size). මං දන්නා විදිහට කාර් එක Japan වල නෙමෙයි ගහන්නේ, Thailand වගේ මතක. මොක උනත් කතා දෙකක් නැ, තෙල් කරනවා ඇති ලෙසටම ;)

    Ow machan subcompact sedan ekak nam thamai reviews godak hondai me car ekata :yes: ow demio eka thamai skyactiv engine ekai new kodo design ekath ekka awila thiyenne car eke look ekak thiyanwa ;) Fuel consumption eka hondai kiyala thamai kiyanne nam awama thamai balanna wenne eka gana :D
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    ඔව් මචං. Mazda 6 එන්නේ Skyactive 2.5L engine එකක්. කාර් එක බර සාරයි. දැන් නං 7.5/8M වගේ යන්නේ. Axela, Mazda 6 වල සිද්දිය ඇවිල්ල Luxary Tax එකක් වදිනවා බර ගානක. Mazda 3 1.6L එකේ අනිත් වාසිය එකයි. Luxary/Semi Luxary tax වලට අහු වෙන් නැ...

    Mazda 6 comes with 2.0L as well. 2.5L version is expensive and it comes with more options
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    Mazda Axela kiyanne wena car ekak .... Mazda 3 kiyanne thawa car ekak... deka dekak...... me dekama Sedan/Hatchback thiyanwa....

    Sport model kiyanne samanyen thiyana options okkoma ekka ena car ekata ;)

    mazda 3 axela same car. same model.

    axela name is for JDM mazda3

    if you buy from carmart or colonial you get mazda 3. But if you buy from a car sale imported from japan. it will be named axela.

    At the moment car sellers import only the hybrid model of axela. with 2.0 engine.
    But agent import the 1.6L petrol model.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    mazda 3 axela same car. same model.

    axela name is for JDM mazda3

    if you buy from carmart or colonial you get mazda 3. But if you buy from a car sale imported from japan. it will be named axela.

    At the moment car sellers import only the hybrid model of axela. with 2.0 engine.
    But agent import the 1.6L petrol model.

    Thanks for the info machan
    11.gif

    ida naha ban oke yanna ona akulagena

    Mokeda ? :eek:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    දඩබ්බරයා;24294037 said:
    deke sahena wenasak thiyenawa 2016 wage man Axcela eka gaththa 6.9Million walata. dannam adui man hithanne. habai pattama wahanayak axcela ekanam

    thel kochcharak krnwda bn :sorry: