Mazda axela 2005 ගැන මොකද කියන්නේ?

Sir_Jackson

Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    Mazda axela 2005 ගැන මොකද කියන්නේ?

    මචන්ලා මම මේ බාන්ඩේ ගන්න කියල හදන්නේ 1st user.මම නම් වැඩිය දන්නේ නැ මේ car එක ගැන.පොඩ්ඩක් හෙල්ප් එකක් දීපල්ලකෝ:dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    එක එක්කෙනා එක එක කියනවා මගේ ලග තියෙන්නේ ඕකම තමා (not mazda 3)
    parts නම් toyota වලට වැඩ වැඩියි ඒ ඇරෙන්ඩ නම් වෙන කිසිම අවුලක් නැ

    fuel consumption
    city 8~10
    long 10~14
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    එක එක්කෙනා එක එක කියනවා මගේ ලග තියෙන්නේ ඕකම තමා (not mazda 3)
    parts නම් toyota වලට වැඩ වැඩියි ඒ ඇරෙන්ඩ නම් වෙන කිසිම අවුලක් නැ

    fuel consumption
    city 8~10
    long 10~14

    e kiyanne hodai kiyalane uba recommend krnawada ganna kiyala?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචන් ඕක පට්ට සිරා බාන්ඩයක්. Driving experience එක maxa. එකම දේ බඩු ටිකක් ගණන්. හැබැයි රෙපයාර් නම් ගොඩක්ම අඩුයි. මට හිතා ගන්න බැ ඇයි ලංකාවේ මාකට් නැත්තේ කියල.

    පෙට්‍රල් - 8/10 (City) | 12/15 (Long)

    හැබැයි මොඩ් කරලා නම් ගන්න එපා.
     
    SaLiTHaS77

    Well-known member
  • එක එක්කෙනා එක එක කියනවා මගේ ලග තියෙන්නේ ඕකම තමා (not mazda 3)
    parts නම් toyota වලට වැඩ වැඩියි ඒ ඇරෙන්ඩ නම් වෙන කිසිම අවුලක් නැ

    fuel consumption
    city 8~10
    long 10~14
    YOM eka mokakda?

    Mazda 3 eka aulda?

    මචන් ඕක පට්ට සිරා බාන්ඩයක්. Driving experience එක maxa. එකම දේ බඩු ටිකක් ගණන්. හැබැයි රෙපයාර් නම් ගොඩක්ම අඩුයි. මට හිතා ගන්න බැ ඇයි ලංකාවේ මාකට් නැත්තේ කියල.

    පෙට්‍රල් - 8/10 (City) | 12/15 (Long)

    හැබැයි මොඩ් කරලා නම් ගන්න එපා.

    math me dawasa wala car ekak balanawa..

    Honda civic FD1 , Lancer EX & Mazda axela/3 thama hithe tiyenne
     
    Last edited:

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    මචන් ඕක පට්ට සිරා බාන්ඩයක්. Driving experience එක maxa. එකම දේ බඩු ටිකක් ගණන්. හැබැයි රෙපයාර් නම් ගොඩක්ම අඩුයි. මට හිතා ගන්න බැ ඇයි ලංකාවේ මාකට් නැත්තේ කියල.

    පෙට්‍රල් - 8/10 (City) | 12/15 (Long)

    හැබැයි මොඩ් කරලා නම් ගන්න එපා.

    Thanks machanla hithe thibba seke ain una thanks again
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    e kiyanne hodai kiyalane uba recommend krnawada ganna kiyala?
    මෙහෙමයි මචන් මට recommend බැ උබට ගනඩ කියලා
    උබ ගන්ඩ යන එක කොහොම පාවිච්චි කරපු එකක්ද කියලා මම දන් නැ නේ
    එහෙම අවුලක් නැත්තම් වෙන නම් ඉතින් කෙස් එකක් එන්ඩ විදිහක් නැ
    කීයකටද ගනඩ යන්නේ?
    උබ ගන්නවානම් පාවිච්චි කරන අයගෙන්ම අහලා බලපන්
    මම දන්න සමහර උන් ඉන්නවා සමහර වාහන හරියට දකින්නෙත් නැතුව ගන්ඩ එපා කියනවා

    මචන් ඕක පට්ට සිරා බාන්ඩයක්. Driving experience එක maxa. එකම දේ බඩු ටිකක් ගණන්. හැබැයි රෙපයාර් නම් ගොඩක්ම අඩුයි. මට හිතා ගන්න බැ ඇයි ලංකාවේ මාකට් නැත්තේ කියල.

    පෙට්‍රල් - 8/10 (City) | 12/15 (Long)

    හැබැයි මොඩ් කරලා නම් ගන්න එපා.
    :yes::yes::yes:

    YOM eka mokakda?

    Mazda 3 eka aulda?

    math me dawasa wala car ekak balanawa..

    Honda civic FD1 , Lancer EX & Mazda axela/3 thama hithe tiyenne
    mazda3 අවුල් ද කියලා දන් නැ මචන් මම පාවිච්චි කරලා නැ එකයි axela එක ගැන කිව්වේ. (YOM 2005)

    different between axela & Mazda3

    * axela හදන්නේ ජපානේට, axela එන්නේ recondition
    ගොඩක් වෙලාවට mazda 3 එන්නේ brand new.

    * mazda3 එන්නේ ලෙදර් සීට් එක්ක axela එන්නේ ෆැබ්රික්

    * axela 1.5L එන්ජින් එකක් එන්නේ 87kw
    mazda3 1.6L එන්ජින් එකක් එන්නේ 77Kw

    * සමහර axela එනවා ජපන් ඔරිජිනල් බොඩි කිට් එක එක්ක.එවා stock එකට වඩා ගොඩක් ලස්සනයි.මේවා ගොඩක් ලංකාවේ නැ.
    තියෙන්නේ මෙහෙ ගහපු බොඩි කිට් එක. ඔරිජිනල් බොඩි කිට් එක ගොඩක් හයියයි වැදුනට කැඩෙන් නැ.
    අර දුමින්දලා ඔරිජිනල් බොඩි කිට් එක වගේ එකක් මෙහේ හදනවා, එක ඔරිජිනල් බොඩි කිට් එක වගේ හයිය නැ.

    * මම මේ කිව්වේ 2004~2009 mazda3/axela ගැන බව කරුණාවෙන් සලකන්න
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    gannawanam machan pattama brand ekak thamai mazda mage fvt bn!! mage dn fvt eka thamai mazda 6 eka pissu kora ban BMW & AUDI paraaadai look eka kyla wedak na
     
    SaLiTHaS77

    Well-known member
  • mazda3 අවුල් ද කියලා දන් නැ මචන් මම පාවිච්චි කරලා නැ එකයි axela එක ගැන කිව්වේ. (YOM 2005)

    different between axela & Mazda3

    * axela හදන්නේ ජපානේට, axela එන්නේ recondition
    ගොඩක් වෙලාවට mazda 3 එන්නේ brand new.

    * mazda3 එන්නේ ලෙදර් සීට් එක්ක axela එන්නේ ෆැබ්රික්

    * axela 1.5L එන්ජින් එකක් එන්නේ 87kw
    mazda3 1.6L එන්ජින් එකක් එන්නේ 77Kw

    * සමහර axela එනවා ජපන් ඔරිජිනල් බොඩි කිට් එක එක්ක.එවා stock එකට වඩා ගොඩක් ලස්සනයි.මේවා ගොඩක් ලංකාවේ නැ.
    තියෙන්නේ මෙහෙ ගහපු බොඩි කිට් එක. ඔරිජිනල් බොඩි කිට් එක ගොඩක් හයියයි වැදුනට කැඩෙන් නැ.
    අර දුමින්දලා ඔරිජිනල් බොඩි කිට් එක වගේ එකක් මෙහේ හදනවා, එක ඔරිජිනල් බොඩි කිට් එක වගේ හයිය නැ.

    * මම මේ කිව්වේ 2004~2009 mazda3/axela ගැන බව කරුණාවෙන් සලකන්න

    thanQ machan.. math YOM 2005-2008 wage ekak balanne..
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Ganin mchn.. eha gedara ekata tiyenneth oka tamai.. porata nam hodama condition 1k hambuna.. oke known issue 1 ABS sensors yana scene 1k tiyanawa.. wena kisi aulak na.. handling ehema superb... Honda ES5 1k balapanko.. :P
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    මෙහෙමයි මචන් මට recommend බැ උබට ගනඩ කියලා
    උබ ගන්ඩ යන එක කොහොම පාවිච්චි කරපු එකක්ද කියලා මම දන් නැ නේ
    එහෙම අවුලක් නැත්තම් වෙන නම් ඉතින් කෙස් එකක් එන්ඩ විදිහක් නැ
    කීයකටද ගනඩ යන්නේ?
    උබ ගන්නවානම් පාවිච්චි කරන අයගෙන්ම අහලා බලපන්
    මම දන්න සමහර උන් ඉන්නවා සමහර වාහන හරියට දකින්නෙත් නැතුව ගන්ඩ එපා කියනවා

    :yes::yes::yes:

    mazda3 අවුල් ද කියලා දන් නැ මචන් මම පාවිච්චි කරලා නැ එකයි axela එක ගැන කිව්වේ. (YOM 2005)

    different between axela & Mazda3

    * axela හදන්නේ ජපානේට, axela එන්නේ recondition
    ගොඩක් වෙලාවට mazda 3 එන්නේ brand new.

    * mazda3 එන්නේ ලෙදර් සීට් එක්ක axela එන්නේ ෆැබ්රික්

    * axela 1.5L එන්ජින් එකක් එන්නේ 87kw
    mazda3 1.6L එන්ජින් එකක් එන්නේ 77Kw

    * සමහර axela එනවා ජපන් ඔරිජිනල් බොඩි කිට් එක එක්ක.එවා stock එකට වඩා ගොඩක් ලස්සනයි.මේවා ගොඩක් ලංකාවේ නැ.
    තියෙන්නේ මෙහෙ ගහපු බොඩි කිට් එක. ඔරිජිනල් බොඩි කිට් එක ගොඩක් හයියයි වැදුනට කැඩෙන් නැ.
    අර දුමින්දලා ඔරිජිනල් බොඩි කිට් එක වගේ එකක් මෙහේ හදනවා, එක ඔරිජිනල් බොඩි කිට් එක වගේ හයිය නැ.

    * මම මේ කිව්වේ 2004~2009 mazda3/axela ගැන බව කරුණාවෙන් සලකන්න

    Thanks machan
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    YOM eka mokakda?

    Mazda 3 eka aulda?

    math me dawasa wala car ekak balanawa..

    Honda civic FD1 , Lancer EX & Mazda axela/3 thama hithe tiyenne

    Mazda 3 කියන්නේ European Market ඒකට ගහන එක. Axela කියන්නේ JDM (Japan Domestic Model). Mazda 3 එකේ තියෙන්නේ 1.6 එන්ජින් එකක්, Axela එකේ එන්නේ 1.5 එකක්. දෙකම පට්ටම පට්ට වාහන. පුළුවන් නම් 2010 පස්සේ ආපු Smiley Face මොඩල් එකක් ගනින්.

    2010-Mazda-3.jpg

    Honda Civic FD1 එකත් සිරා වාහනයක්. පුළුවන් නම් paddle shift තියෙන එකක් බලල ගනින්. ඔකේ Gear box චෙක් කරන්න නම් reverse ඒකට ගිහින් බලන්න පොඩ්ඩක් වේගෙන්. අවුල් නම් ස්ලිප් වෙනවා. MultiMatic එකේ මුලින්ම අවුල් යන්නේ රිවස් එක කියල තමා කියන්නේ නම්. හරියටම දන්නේ නම් නැ ඔන්න. තව Sun Roof එක හොදට බලල ගන්න