Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    machan youtube tag 1k thiyanawa neda post 1k danna yanakota, akata vedio 1ka link dapan

    try කරා මචන් vdo play වෙන්නේ නෑ


     

    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    477
    63
    Guys this one cost me 48.4 total (S garde)

    And for Registration 30,000
    Insurance 72,000
    Luxury tax 60,000

    Much better than a Prius...

    jtB3RK.jpg

    nekNlG.jpg
    YrS5Df.jpg
    0OvOl5.jpg
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    ඔබ සැමට සුභ නව වසරක් වේවා !

    කොවුල් නද මුසු වූ මද නලට.....එරබදු මල් සිප එන සුලන් රැල්ලට....
    නිලබර සිසාරා එන පවනට.....එක් කරමි මා සොම්නස් සිතුම් සුළගට ...
    ලැබුවාවූ නව වසර සුබ වන්නට හැම දිනක...ඔබ හැර නොයන මද පවනක් ලෙසට...

    සිත් මලේ පුබුදින පතුම්පොදී ඉටුවෙන....
    හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන....
    අතමිට බැබළෙන ඉසුරින් පුරවන...
    සුබ නව වසරකට මුලු හදින් පතමි මම.

    ඔබ සැමට සුභ නව වසරක් වේවා !
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං නොදන්නා නිසා අහන්නේ මේකේ hybrid නැති එකක් එන්නේ නැද්ද බන් ..??
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,626
    113
    සිරි ලංකාව
    ෆට්ට මචං...උඹ නිසා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා...අනිව මගේ යාලුවෝ නෑදෑ හිත මිතුරෝ වාහනයක් ගන්න යනවා නම් උඹව එට් කරලා දෙනවා..
    (උඹෙන් ගන්න නොගන්න එක උඹේ හැකියාව මත තීරණය වේවි)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    ෆට්ට මචං...උඹ නිසා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා...අනිව මගේ යාලුවෝ නෑදෑ හිත මිතුරෝ වාහනයක් ගන්න යනවා නම් උඹව එට් කරලා දෙනවා..
    (උඹෙන් ගන්න නොගන්න එක උඹේ හැකියාව මත තීරණය වේවි)

    ස්තුතියි මචං