Mazda Axela

uditha88

Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    Wifeට ගන්න බැලුවෙ. 60ක් වගේ ගානකට ගන්න safe කාර් එකක් බැලුවෙ.. බජට් එකේ තියෙන අලුත් ඔක්කොම එවා කෙඉ කාර් හරි පොඩි ඒවනෙ.. ඒවා safe මදි වගේ.. පාරෙ වෙන accident බැලුවම Airbag තිබ්බට මදිනේ....


    Axio එක ලක්ශ 12ක් 15ක් වැඩිනේ... :(
    ------ Post added on Sep 30, 2025 at 7:24 PM
    Belta
     
    • Like
    Reactions: WayToR

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    මගේ ලග තිබ්බා Axela 2006 එකක් අවුරුදු 12ක් පාවිච්චි කරා. අන්තිමට විකුනද්දී 135,000 දුවලා තිබ්බා. ගද්දි 85,000 තිබ්බේ. Drive කරන්ඩ නම් පට්ට කාර් එක. හැබැයි පාර්ට්ස් ගණන්. shock-adsorbers හතරම දැම්මා. Ignition Coil හතරත් දැම්මා අලුතින්. ටයර් හතර.
    ටවුන් එකේ 10ක් වගේ දුර යද්දී 12ක් වගේ තෙල් කරන්නේ.

    Mazda Axela - JDM (RC) - Accelerator cable එන්නේ
    Mazda 3 - INT (BN) - Accelerator Wire එන්නේ cruise control එනවා

    මෙහෙ කොච්චර කාර් තිබ්බත් තාම මගේ Axela මතක් වෙනවා
    මේ තියෙන්නේ මගේ කාර් එක දැන් එක මෙරුන් කලර්
     
    • Like
    Reactions: WayToR