MAZDA BJ5P (1500CC ) කාර් එකක්

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මම MAZDA BJ5P (1500CC ) කාර් එකක් ගන්න හිතන් ඉන්නේ ...
    විශේෂයෙන් බලන්න ඕනි මොනවද?
    මේ කාර් එකේ අඩුපාඩු හෝ විශේෂ දේවල් ගැන දන්නවනම් කියන්න
    මේ දවස්වල ගන්නවානම් කීයකට අඩුවෙන්ද ඉල්ලන්න ඕනි ...
    (18ක් වගේ තමා මට උපරිම වියදම් කරන්න පුළුවන් )

    දන්නා අය මේ ගැන උපදෙසක් දෙන්න...

    * KA/KB - අංක තියන ඒවත් විකුනන්න තියනවා දැක්කා ikman .lk එකේ .

    ඒ වගේ එකකට යන්න පුළුවන් නම් හොදයි

    මේ ගානට ගන්න පුළුවන් වෙන හොද කාර් එකක් උනත් කියන්න
     
    Last edited:

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ප්‍රාඩො ලයිට් එක ගන්න, අළුත් ශෙල්, බේසික් හොඳ කාර් එකක්, බෆර් රීප්ලේස් කරලද බලන්න, බොනට් එකේ ඇණ වල යතුරු පාරවල් තියෙ නම් ගන්න එපා. ටිකක් ඉස්සරහ දොරවල් බහින ගතියක් තියෙනව, ඔක්කොම හොඳයි ඒක විතර නම් අවුල ගණන් අඩු කරල ඉල්ලන්න, හදාගන්න මහ ගාණක් යන්නෙ නෑ.

    බේජ් ඉන්ටීරියර් එක හොඳයි, මැනුවල්වෙක තෙලුත් කරනව, ටියුන් එක හොඳට තියෙනකොට එන්ජිම කනට ඇහෙන්නෙ නෑ හොඳ ටෝන් එකක් තියෙනව, එහෙම නැත්නම් ගන්න එපා. සෙට් එක අළුතෙන් දාල නම් වයරින් එක කාලද බලන්න, මට මැස්ඩ බටර්ෆ්ලයි එකක් අමරාන්තික වදයක් දුන්න.

    ආ අනික හැම ලයිට් එකම වැඩද බලල ගේන්න, මට සෙට් උන BJ වල ඉන්ඩිකේටර් ලයිට් ගිහින් තිබුන ගොඩක්, මගෙ කරුමෙද දන්නෙ නෑ.

    ආ අනිකට ඩිස්ක් හොඳට බලල ගන්න. පාට්ස් තියෙනව ඕන තරම්, බ්‍රේක් ඩිස්ක් වලට නම් මම කටුවක් කෑව.

    K නම්බර් සමහරු 20ත් කියනව, ඒත් 18ට වැඩියෙන් නම් දෙන්න එපා, හොඳ H අකුරක් හොයාගන්න බැරි නෑ 14-15ටත්.

    ලඟදි මම KB එකක් ගෙනාව සෙකන්ඩ් ඕනර් (ගෑණිට මැනුවල් එපා කියල) 16ට :) දුන්න ගාණ අහන්න එපා
     
    ගොඩක් ස්තුතියි මචං .... මාත් K නම්බරයක් බලන්නේ..... මචං 1500 CC එකේ තෙල් එහෙම කොහොමද වැඩ කරන්නේ... ( අර OBD2 scanner එකෙන් මේකේ අවුල් ටික බලන්න පුලුවන්ද)
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ගොඩක් ස්තුතියි මචං .... මාත් K නම්බරයක් බලන්නේ..... මචං 1500 CC එකේ තෙල් එහෙම කොහොමද වැඩ කරන්නේ... ( අර OBD2 scanner එකෙන් මේකේ අවුල් ටික බලන්න පුලුවන්ද)

    මතක හැටියට OBD2 පෝර්ට් නම් නැද්ද මන්ද (323 වල නම් තියෙනව) මම වැරදි වෙන්න පුළුවන්.

    15+ කලා ලඟ තිබුන දවස් දෙක තුනේ නම්, මම ටිකක් පාගනව වැඩී, අනෙක් අතට නිව්ට්‍රල් වදිනවත් වැඩියි (නරක පුරුදු)

    සමහරුනම් කියන්නෙ මැක්ස් 12 කියල, ඒත් මට හිතෙනව ඕක 15ට වඩා කරයි කියල, ලගින ගතියක් එහෙම නෑ, විදින්න පුළුවන්, කන්ට්‍රෝල්. ඒත් 140+ තද වන්ගුවක් අරගෙන කෙලින් කළාම මඤ්ඤං වගේ වෙලත් තියෙනව, ඒ යෑමට මොන වාහනෙත් ඔරොත්තු දෙන්නෙ නෑ, අමාරු ලෙඩෙක් ස්පිරිතාලෙ ගෙනියන්න එන්න උනා (ස්පීඩ් කලේ ලෙඩා නැතිව :yes:). ඒත් සමස්ථයක් වශයෙන් ස්ටේබල් කාර් එකක්.
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මතක හැටියට OBD2 පෝර්ට් නම් නැද්ද මන්ද (323 වල නම් තියෙනව) මම වැරදි වෙන්න පුළුවන්.

    15+ කලා ලඟ තිබුන දවස් දෙක තුනේ නම්, මම ටිකක් පාගනව වැඩී, අනෙක් අතට නිව්ට්‍රල් වදිනවත් වැඩියි (නරක පුරුදු)

    සමහරුනම් කියන්නෙ මැක්ස් 12 කියල, ඒත් මට හිතෙනව ඕක 15ට වඩා කරයි කියල, ලගින ගතියක් එහෙම නෑ, විදින්න පුළුවන්, කන්ට්‍රෝල්. ඒත් 140+ තද වන්ගුවක් අරගෙන කෙලින් කළාම මඤ්ඤං වගේ වෙලත් තියෙනව, ඒ යෑමට මොන වාහනෙත් ඔරොත්තු දෙන්නෙ නෑ, අමාරු ලෙඩෙක් ස්පිරිතාලෙ ගෙනියන්න එන්න උනා (ස්පීඩ් කලේ ලෙඩා නැතිව :yes:). ඒත් සමස්ථයක් වශයෙන් ස්ටේබල් කාර් එකක්.

    thankz machn

    obd ඇති නේද මචන්... නැත්නම් errors බලන්න විදියක් නෑනේ... 2000 න් උඩ වාහනයක් නිසා.. ඇති කියල මන් හිතන්නේ... ගොඩක් ස්තුතියි විස්තර කිව්වට
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    thankz machn

    obd ඇති නේද මචන්... නැත්නම් errors බලන්න විදියක් නෑනේ... 2000 න් උඩ වාහනයක් නිසා.. ඇති කියල මන් හිතන්නේ... ගොඩක් ස්තුතියි විස්තර කිව්වට

    ඔව්, මට ඒත් ඔය වාහනේ ඒක මීටර් නෑ, අනිවා ඇති. OBD2 ම නොවෙන්න පුළුවන්න