Mazda Demio ද suzuki swift ද?

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    mazda Demio එක ගැනත් දන්න කෙනෙක් අදහසක් දෙන්න pls...suzuki swift beetle මොඩල් එකත් එක්ක සාපෙක්ශව මොකක්ද හොද?
    Budget එක below 3 million

    1).Fuel consumption
    2).Market value
    3).Spare and maintenance cost
    4).comfortableness , Handling and Driving pleasure
    යන කාරණාවලට අදාලව...
     
    • Like
    Reactions: D_Mad and ACHIK