Mazda demio

ratahava

Member
Dec 28, 2017
2
0
0
Yaluwane Mazda demio 2008 wahanaye guna dos kiyannako. ganna beluwe.
95000km duwapu ekaka ena leda monada
. loku udauwak.:yes:
 

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ok auto light and auto wiper tiyana eka tama ganan..4 wheel ekek enwa eka ganna epa..engin case nam wadiya ne .mazda engin kohomath hodai ban. 2009
    ekek 27-28 athare ganakata yanne macahn.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    member.php
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    Yaluwane Mazda demio 2008 wahanaye guna dos kiyannako. ganna beluwe.
    95000km duwapu ekaka ena leda monada
    . loku udauwak.:yes:

    මේකේ 1300 සහ 1500cc (Sports version) 2ක් තියනවා.

    1300cc - එකේ RPM meter එක තියන model එකට market එක වැඩි. Auto light සහ auto viper හැම demio එකේම එනවා. එකෙත් CVT gear box model එක සාපේක්ෂව පෙට්රෝල් වැඩ කිරීම අතින් හොඳයි. Scoop light, Leather seat අමතරව එනවා options විදියට.

    1500cc (Sports version) එක. මේක තමා භාණ්ඩේ:love:. මම මේ එකක් පැදලා තියනවා. වැඩක් නෑ කියලා pick -up , Handling සුපිරි.:yes:
    • 7 speed trip-tonic gear system 1ක් එනවා.
    • Scoop light
    • RPM meter
    • CVT gear box

    මේක වැඩිය හොයාගන්න නෑ. තියන එකෙක් ලේසියෙන් දෙන්නෙත් නෑ.

    වාහනේ ලෙඩ නෑ. එදිනෙදා එන repair තමයි. spare parts තියනවා. ටිකක් මහන්සි වෙන්න ඕනි හොයා ගන්න. (Mazna motors බඩු තියනවා. ටිකක් ගණන්.)

    70000 km වගේ ගියාම front engine mount (gel mount ) එක replace කරන්න ඕනි. Company එකෙන් එන genuine mount එක දාන්න ඕනි. එක මාරු කරලානම් අව්ලක් නෑ.

    CVT gear box එකක් නම්, oil නියම වෙලාවට replace කරලද බලන්න. නැත්නම් මරාලයක්.

    2008 වසරේ ලෝකයේ හොදම වාහනය වුනේ මේක.