MAZDA ROTARY ENGINE

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ගොඩක් වැදගත් පොස්ට් එකක් මචන් .

    R X 8 ගත්ත වගේ නෙවි ලෙඩ දෙනකොට . මීට සති 2 කට ඉස්සල්ල කොට්ටාව කඩුවෙල H I G H W A Y එකේ යද්දී කවදාවත් හිතපු නැති විදියට එන්ජිම මිස් කරන්න ගත්ත . පස්සේ හදාගන්න කපු කට්ට කියල වැඩක් නෑ . R X 8 එකකට ටොයෝට එන්ජිම තියන ගොන් වැඩේ කවදාවත් කරන්නේ නම් එපා .

    10h62yh.jpg



    උබල මොනවා කිව්වත් මෙටිකත් මතක තියාගනිල්ලා .

    * මැස්ඩා අනුමත කරන එන්ජින් ඔයිල් ම දාපල්ලා . ඔයිල් ෆිල්ටෙර්රුත් එසේමයි .
    2000 K M වලින් මාරු කරන්න.

    143gcoj.jpg


    * එයා ෆිල්ටෙර් එක මාරු කරන්න 2500 K M වලින් .

    d9p8o.jpg


    මේ වාහන වල බාහිර වායු දහරා ඇදගැනීමේ ප්‍රවනතාවය සාපේක්ෂව ඉතා ඉහලයි . එක නිසා කල්පනාකාරී වෙන්න ඕනේ .


    *හැම 5000 K M වලට වරක් මේ එන්ජින් චෙකින් එකක් කරගන්න (අනිවාර්යයන්ම) . Equus CanOBD2 කියන ස්කැනර් එකට ගොඩක් හරි ප්‍රතිපල දෙන්න පුළුවන්

    2eftieq.jpg


    * ලෝ අක්සලටෙර් වෙලාවේදී සහ හයි අක්සලටෙර් වෙලාවේදී noise එක ගැනත් වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ .


    අලුත්වැඩියා වලට Carmart (Pvt) Ltd තමයි ඉතින් . එත් ගණන් පට්ට වැඩි . :(


    මඩපාත ඉන්නවා නියම රොටරි එන්ජිම හදන තැනක් . ඒගොල්ලන්ගේ ගාණත් හරිම සාධාරනයි . දෙයක් කතාකරල කරගන්න පුළුවන්. ලාල් අල වගේ ලොකු සීන් , නැහැ .

    මේ ටික උබලට කිව්වේ වැඩක් ඇති කියල හිතාගෙන . ඕනන අපි ගියා
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    Guys. mamath mazda rx8 2009 GT version ekak ganna hadanne. meka lankawata genalla thiyenne 2018 e nisa three letters number ekak thiyenne. danata vehicle eka duwala thiyenne 32000KM and original tire set eka thiyenne thaama. vehicle eka check kara CarCheck kohuwala eken. owner mage friendek nisa personally ma awilla check kara. hondatama condition car eka. (95% above aawa total ratings). machan dan prashne mekai. meka aragena maintain cost eka mata awulak naha. thiyana awula engine trouble ei da? ehema enawanam enne nathi wenna kohomada use karanna o ne. saha honda RX8/RX7 witharak karana mechanics la innawada? (kalawam karana pisso langata gihilla thiyana rotary engine eka kelawaganna o ne naha.)