Mazda RX 8 Help plz

chiranthago

Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    මම Mazda RX 8 ක් ගන්න කියල හිතාගෙන ඉන්නෙ, මම ඉතින් වැඩියම වාහන ගැන දන්නෙ නෑ , යන්න පුලුවන් Speed 1 වගේම ලස්සන බැලුවම මට අපේ යාලුවො කියන්නෙ නන් හොන්දයි කියල, ඇත්තටම මේක පාවිච්චි කරන්න හොද කාර් 1ක් ද? සෙකන්ඩ් හැන්ඩ් මාකට් 1 එහෙම හොන්ද ද ? සෙකන්ඩ් හැන්ඩ් කීයක් වගේ උනාට කමක් නැද්ද ?,දන්න කට්ටිය පොඩි හෙල්ප් 1ක් දෙන්න,
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata lokuwata money nattan ganna epa.maintenance wedi car ekak.engine eke oil burn wenawa eka normal heti,1000km wage duwala aye oil refill karanna one.Rotary engine eka mehe hadanna danne hena tika denai.mazna motors pepliyane hadanawa.car eka start karala eka para off karanna be,warm up wela tikak duwala tamai off karanna one nattan engine flood wenawa.dan second hand 28kata wage yanawa wikunanna mara amarui.

    Last edited:

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    ubata lokuwata money nattan ganna epa.maintenance wedi car ekak.engine eke oil burn wenawa eka normal heti,1000km wage duwala aye oil refill karanna one.Rotary engine eka mehe hadanna danne hena tika denai.mazna motors pepliyane hadanawa.car eka start karala eka para off karanna be,warm up wela tikak duwala tamai off karanna one nattan engine flood wenawa.dan second hand 28kata wage yanawa wikunanna mara amarui.

    tnx mcn, meka nan aran mata nadattu karanna amarui wagee, wena 1k balanna wenawa :D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    secondhand market eka gananam katha kireemen palak na, marama amarui wikunanda,
    long range 12k wage wada karanwa
    city 8k~10k wage wada

    loku engine repair ekak awoth nehe hadanda ba singa thama thiyana lagama thana.

    Mazda 3/axela ekak ganin patta wahane RX8 tharam nam lassana na bt patta
    :yes::yes:
     
    • Like
    Reactions: chiranthago

    aruna47

    Well-known member
  • මම Mazda RX 8 ක් ගන්න කියල හිතාගෙන ඉන්නෙ, මම ඉතින් වැඩියම වාහන ගැන දන්නෙ නෑ , යන්න පුලුවන් Speed 1 වගේම ලස්සන බැලුවම මට අපේ යාලුවො කියන්නෙ නන් හොන්දයි කියල, ඇත්තටම මේක පාවිච්චි කරන්න හොද කාර් 1ක් ද? සෙකන්ඩ් හැන්ඩ් මාකට් 1 එහෙම හොන්ද ද ? සෙකන්ඩ් හැන්ඩ් කීයක් වගේ උනාට කමක් නැද්ද ?,දන්න කට්ටිය පොඩි හෙල්ප් 1ක් දෙන්න,

    වාහනේ හොදයි. හැබැයි ලංකාවේ හැටියට මේක නඩත්තුව සදහා විශාල වියදමක් යනවා. පෙට්‍රෝල් කරන්නේ 8-9ක්. හැප්පුන එව්වා ගොඩක් ලංකාවේ තියෙනවා. තව මීටර් කරකවපුවා හිටන් තියෙනවා. කම්පනියේ නඩත්තු කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. 50,000km දුවපුවා තියෙනවා. ඒ වගේ එකක් ප්‍රශනයක් නැහැ හරි නඩත්තුවක් කරපු එංජිමක් 150,000km දුවන්න පුළුවන්.

    සල්ලි නැත්නම් ගන්න එපා. බඩුම තමයි එහෙම උනොත්.

    මේක බලන්න :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1609373&highlight=Mazda+RX8&page=8
     
    • Like
    Reactions: chiranthago

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    secondhand market eka gananam katha kireemen palak na, marama amarui wikunanda,
    long range 12k wage wada karanwa
    city 8k~10k wage wada

    loku engine repair ekak awoth nehe hadanda ba singa thama thiyana lagama thana.

    Mazda 3/axela ekak ganin patta wahane RX8 tharam nam lassana na bt patta
    :yes::yes:

    tnx mcn
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know

    වාහනේ හොදයි. හැබැයි ලංකාවේ හැටියට මේක නඩත්තුව සදහා විශාල වියදමක් යනවා. පෙට්‍රෝල් කරන්නේ 8-9ක්. හැප්පුන එව්වා ගොඩක් ලංකාවේ තියෙනවා. තව මීටර් කරකවපුවා හිටන් තියෙනවා. කම්පනියේ නඩත්තු කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. 50,000km දුවපුවා තියෙනවා. ඒ වගේ එකක් ප්‍රශනයක් නැහැ හරි නඩත්තුවක් කරපු එංජිමක් 150,000km දුවන්න පුළුවන්.

    සල්ලි නැත්නම් ගන්න එපා. බඩුම තමයි එහෙම උනොත්.

    මේක බලන්න :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1609373&highlight=Mazda+RX8&page=8

    tnx mcn , rx 8 1k gattoth nan mama hena amaruwaka watei wage
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    meke engin system wenas , rotary engine thiyenne , mewa hadanne lankawe ekama thenaka witharai , maintain karanna marui :( thel bonawa . mazda 3 ekak aran poddak modify prak demmanam hondai rx 8 atha gahnwata wada
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උබ අතින් අරන් xxන් තියන් ඇරගන්න හදන්නේ "ලංකාවේදී" rx8 අරන්

    අනේ බන් මේකේ උන්ට RX8 ගැනයි චයිනීස් කාර් ගැනයි කියල ඇතිවෙලා. පොඩ්ඩක් එලකිරිය අවුස්සලා බලපන් ත්‍රෙඩ් 100ක් විතර ඇති
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබට හිගමනට වැටෙන්න ඕනේ නම් ගනින්..ගෙවිච්ච රොටරි එන්ගිම තියෙන කාර් එකක් සෙට් උනාම නියම සොමිය..බාසුන්නැහැලා ඔලුව කසනවා ඔය එන්ජිම ගලෝ ගත්තම...:lol::lol::lol:....අනේ මචං ඕවා ගන්නේ නැතුව වෙන ස්පෝර්ට් කාර් එකක් ගනින්..සුබාරු 8,9 ගත්තත් සැපයි...වියදම් දෙකේම එක වගේ යයි..