මෑතකාලීනව රිලීස් උණ වාහන වලින් Mazda RX8 එක පට්ටම විදියට චා කියන වාහනයක් නේද. මේක කීප සැරයක්ම රිකෝල් එහෙමත් කලා නේද. ඒකකට එකක් නෙදෙවෙනි බග්ස්, ෆැක්ට්‍රි ෆෝල්ට්ස් එහෙම හොන්ඩර ගාණට තියෙන වාහනයක් නේද මේ. ඇන්ජිමත් රොටරි නේහ්. හැබැයි ස්පොටි ලුක් එක නම් උපරිමයි අහ්
මේ වගේ තව වාහන තියෙනවද මෑත කාලයේ රිලිස් උණ. දන්න දේවල් කියමු බලන්න
Last edited:

dan uge job eka thama Car eka hadana eka 