Mazda RX8 ඇත්තටම චා... ද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    1-7-940x705.jpg


    මෑතකාලීනව රිලීස් උණ වාහන වලින් Mazda RX8 එක පට්ටම විදියට චා කියන වාහනයක් නේද. මේක කීප සැරයක්ම රිකෝල් එහෙමත් කලා නේද. ඒකකට එකක් නෙදෙවෙනි බග්ස්, ෆැක්ට්‍රි ෆෝල්ට්ස් එහෙම හොන්ඩර ගාණට තියෙන වාහනයක් නේද මේ. ඇන්ජිමත් රොටරි නේහ්. හැබැයි ස්පොටි ලුක් එක නම් උපරිමයි අහ්

    මේ වගේ තව වාහන තියෙනවද මෑත කාලයේ රිලිස් උණ. දන්න දේවල් කියමු බලන්න


     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පට්ට ආස වාහනයක්
    යාලුවෙක් ගේන් අරගෙනහ් එන්ජින් එක තියන්නත් හැදුවාහ්
    ල0කාවේ එක කරන්නහ් බැහ් කරලා ගෙන්නුවොත් තමා..
    ඔකේ බොඩි එකට ගහන්නහ් එකක් නැහ්
    එන්ජින් එක මෙන්යිටෙයින් කරනහ් එක අමාරුයි බ0
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පට්ට ආස වාහනයක්
    යාලුවෙක් ගේන් අරගෙනහ් එන්ජින් එක තියන්නත් හැදුවාහ්
    ල0කාවේ එක කරන්නහ් බැහ් කරලා ගෙන්නුවොත් තමා..
    ඔකේ බොඩි එකට ගහන්නහ් එකක් නැහ්
    එන්ජින් එක මෙන්යිටෙයින් කරනහ් එක අමාරුයි බ0

    බලපන් මස්සිනා පෙනුම
    ටොයොටා කාරයට මෙච්චර ලුක් එකට වාහනයක් 2020දි වත් ගහන්න බෑ
    මාරම ස්පොටි බන්
    එත් මේක අඟලෙන් අඟලට ෆේල් සීන් එකක් තමයි තියෙන්නේ නේද
    අපරාදේ නේද බන්
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    රිලිස් කරන්න කලින් චෙක් නොකරද බන් මේ යක්කු වාහන මිනිස්සුන්ට එවන්නේ

    rotary engine eke case eka mchn.

    salli tyna ewun awl kyala danagenath gnnwa.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    බලපන් මස්සිනා පෙනුම
    ටොයොටා කාරයට මෙච්චර ලුක් එකට වාහනයක් 2020දි වත් ගහන්න බෑ
    මාරම ස්පොටි බන්
    එත් මේක අඟලෙන් අඟලට ෆේල් සීන් එකක් තමයි තියෙන්නේ නේද
    අපරාදේ නේද බන්

    gt86,
    brz, frs

    ekak ganin
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    ඔය කියන තරම් ෆෝල්ට්ස් නැ බන් අපේ උන් පාවිච්චි කරන්ඩ දන්නේ නැ,
    හොදට තියන RX8 ලංකාවේ ඕන තරම් තියනවා,

    dual clutch fail වෙන්නේ ඒ වගේ තමා

    හැබැයි ඉතින් රොටරි එන්ජින් එකේ ඔයිල් පිච්චෙනවා වැඩියි.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔය කියන තරම් ෆෝල්ට්ස් නැ බන් අපේ උන් පාවිච්චි කරන්ඩ දන්නේ නැ,
    හොදට තියන RX8 ලංකාවේ ඕන තරම් තියනවා,

    dual clutch fail වෙන්නේ ඒ වගේ තමා

    හැබැයි ඉතින් රොටරි එන්ජින් එකේ ඔයිල් පිච්චෙනවා වැඩියි.

    Mage eka den 100000 th penala. thaama shape.
    Maintenance thamai.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Meheth ekek laga thiynawa. U gamanak gihin apu gaman hadanna yanawa :) dan uge job eka thama Car eka hadana eka :yes:

    අඩේ ඒක මාර කරුමයක් නේ බන්ස්.
    අනේ මන්දා ඌගේ ආත්මෙටම ඒක කා වැදිලා නම් ඌ ඒකෙන් ආතල් එකක් ගන්නවා ඇති දවස ගානේ ගැරෙජ් වන්දනාවේ ගිහින්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය කියන තරම් ෆෝල්ට්ස් නැ බන් අපේ උන් පාවිච්චි කරන්ඩ දන්නේ නැ,
    හොදට තියන RX8 ලංකාවේ ඕන තරම් තියනවා,

    dual clutch fail වෙන්නේ ඒ වගේ තමා

    හැබැයි ඉතින් රොටරි එන්ජින් එකේ ඔයිල් පිච්චෙනවා වැඩියි.

    ඒ ඇරත් බන් තව ඒක එක ජාති සීන් තියෙනවා ඕකේ හදාගන්න
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Mage laga thiyenava rx8 ekak....
    Oya kiyana leda mona reddak vath thama avith na... mama thamai okkoma update karanne mage car eke...
    Mata therenne na aththatama oya kiyana negative review rx8 owner kenekge katin kiya una evamada kiyana eka...
    Anika owner karana kiyana deval aniva thamai vahane hoda naraka plenum karanne
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ රටට ඕක හරියන්නේ නැත්තේ නෑ මිනිස්සුන්ට ගැලපෙන්නේ නෑ
    toyota තමයි හොඳ petrol වාහනේට diesel ගහල දිව්වත් අවුරුදු 5ක් වත් යනකන් ලෙඩක් නෑනේ

    අපේ කස්ටිය service center එක මාරු කරනකොට engine oil එකත් මාරු කරනව
    original parts දාල service දෙකකින් මාරු කරන parts, duplicate දාල හැම service එකේදිම මාරු කරනව :lol:

    වාහන එලවනකොට කරන දේවල් දැක්කම බලන් ඉන්න අමාරුයි. අපි අනුන්ගේ වාහනයක් පැද්දත් clutch එක උස්සන්නේ බබා වගේ


    ඕකුන්ට ලබන ආත්ම වලත් හම්බෙන්නේ wagon r වගේ ලඩ්ඩ වල් තමයි වාහනවලට සලකන විදියට:lol:
     
    • Like
    Reactions: waca