PIM thamai hodama kiyala ahala thiyenawa man MBA walata.මම දන්නා තරමට නම් ලංකාවේ තියෙන හැම MBA එකකම transcript එකේ teaching institute කියලා ලංකාවේ අදාල ආයතනයේ නම (Achievers , BMS etc....) තියෙනවා , එහෙම නැති එකක් අපිටනම් සෙට් වෙලා ම නෑ , MBA එකක් කරනකොට transcript එකේ total 180 Credits තියෙනවද බලන්න. gov MBA වල total 180 Credits වඩා අඩුවෙන් තියෙන කතාවක් කියනවා හොයල බලන්න ඒ ගැනත් migrate කරන්න අදහසක් තියෙනවා නම්
@tclanki
උඹ පටන් ගත්තද බන් MBA එක ?