MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1639847272018.png
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Ratta ට වැරදි වැඩක් කළැයි කියලා ඔහොම negative reviews දෙන එක වැරදියි මම නම් කියන්නේ.. ඌ දෙන එක නොදෙන ඒක වෙනම කතාවක්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ratta ට වැරදි වැඩක් කළැයි කියලා ඔහොම negative reviews දෙන එක වැරදියි මම නම් කියන්නේ
    ow thamnta una dekata bad reviews dana eka hari.

    rallata danawa kiyanne anthimata wadak nathi wenawa hari widihata dapu bad reviews walatath.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    මං නම් ගියපු පලවෙනි පාරම හැරිලා ආව තැනක් හැබැයි බඩු තියෙනවා මුං ගාව සමහර තැන් වල නැති

    mu hena kunanae.balahan muge hatiyata reputed shop ekakin badu ganna puluwan kama thiyanakota labe balala assak asser ringala hodata arageana
     
    • Haha
    Reactions: Mugen

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    අන්න උන්ගේ fb rating 1.4 බස්සලා. උන් තව page එකක් හදා ගෙනත් එක්ක. අවුරුදු 30 ක busines එක දවසින් ඉවරයි.
    ගොන් හැත්තක් බන් ඉන්නෙ. අපි දන්නෙ නෑනෙ රැට්ට කියන එකමද උනේ කියල. කම්පියුටර් ශොප් අපිත් කරන නිසා කියන්නෙ. සමහරු එනව මවුස් වයර් එකෙන් ඇදිල USB Port එක damage කරන් warranty ඉල්ලන. මවුස් එකේ පිසිකල් ඩැමේජ් එකක් නෑ. ඒත් වයර් පෝට් එකෙන් ඇදිල. අදිල තියෙන එක පෙන්නුවත් සමහරු කියන්නෙ ගද්දි තිබ්බෙ එහෙමයි කියල. සමහරු බිම දාගෙන එනව වැටුනෙ නෑ කියන්. අපි දන්නෙ නෑනෙ මොකද උනේ කියල. අත්දැකීමෙන් කියන්නෙ මවුස් කීබෝඩ් හෙඩ්සෙට් වොරන්ටි වලින් 90% ක්ම දෙන්න බැරි ඒව එන්නෙ. ඒ නිසා අවුරුදු 3ක් ලැබෙන වොරන්ටි උපරිම අපි දෙන්නෙ අවුරුදු 1යි. logitech, a4tech keyboard mouse වලට 3 years warranty එනව. හෙඩ්සෙට් වලට 2 years warranty එනව. ඒත් warranty දෙන්නෙ මාස 6යි. ඔය ප්‍රශ්න නිසා
     
    Damage karan ena ekath balu wadak.. warranty horata dena ekath balu wadak.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,848
    15,243

    Company eken define karala ewana warranty period eka kohomada bn uba adu karala denne customer ta ?
    Price adjustment ekakuth karanawada ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    Damage karan ena ekath balu wadak.. warranty horata dena ekath balu wadak.
    market eke kawruth denne na. Barclays a4 tech range eka balanna okkoma 6 months. logitechh 1 year. zeebra 1 year. oya okkoma 3 years enawa.

    Company eken define karala ewana warranty period eka kohomada bn uba adu karala denne customer ta ?
    Price adjustment ekakuth karanawada ?
    market eke ehema thama ban. company eken kiyalamai denne end customer ta denna epa kiyala.

    යුනිටි එකේ හොදම කඩෙ barclays කියලනෙ ප්‍රසිද්ධ. ඔන්න උන් දෙන්නෙ මාස 6යි

    sSPDZNv.png

    ගෙන්නන අයගෙ වොරන්ටි. 2 years

    Cow2CCb.png
     
    Last edited:
    • Like
    Reactions: planner123

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    ඕකා ගොනෙක්නේ බන්. හොඳ reputable brand එකකින් බඩු ගත්තානම් ඔය කතන්දර නැහෑ. A4TEC උනත් මවුස් එක දුවන ලේඩේ නැහැ. Logitech ගත්තානම් කතාකරන්න දෙයක් නෑහැ.සුපිරි. දෙකයි පනහෑ බඩු ගත්තාම ඔහොම වෙනවා. මූ මේ වෙන ගේමක් ගහනවා ඇති.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    barclays warranty

    pHOo8BN.png

    Company define කරන්න වොරන්ටිය item සීරියල් නම්බර් එක සයිට් එකේ ගහපුවාම.. 3 years and 3 months
    xITr6Ui.png
     
    • Angry
    Reactions: shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    barclays warranty

    pHOo8BN.png

    Company define කරන්න වොරන්ටිය item සීරියල් නම්බර් එක සයිට් එකේ ගහපුවාම.. 3 years and 3 months
    xITr6Ui.png
    ඉතින් හැමෝම එහෙම කරනවා නම් කම්පැනි එකෙන් අවුරුදු 3ක් දෙන එකේ තේරුම මොකක්ද?
     
    • Like
    Reactions: shenat and Gihanjs

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    "අවරුදු 2 වරන්ටිය මාස 6කට දීල මාස 8කින් කැඩිලා ගිහින් දුන්නහම කඩේ aiya මාරුකරලා දුන්න " ඇවිල්ල රචනාත් ලියනවා මගේ එක මාරුකරලා දුන්න කියල ,ඌ දන්නේ නෑ අවරුදු 2 එක ඌ ට දුන්නේ මාස 6යි කියල :lol::lol::lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    "අවරුදු 2 වරන්ටිය මාස 6කට දීල මාස 8කින් කැඩිලා ගිහින් දුන්නහම කඩේ aiya මාරුකරලා දුන්න " ඇවිල්ල රචනාත් ලියනවා මගේ එක මාරුකරලා දුන්න කියල ,ඌ දන්නේ නෑ අවරුදු 2 එක ඌ ට දුන්නේ මාස 6යි කියල :lol::lol::lol:
    nikam maru karala denneth na samahara ewun. ganakuth gannawa. waraanty panala thibbata goda dala dennam kiyala.
     
    • Like
    • Haha
    Reactions: vito and MihiCherub