ow thamnta una dekata bad reviews dana eka hari.Ratta ට වැරදි වැඩක් කළැයි කියලා ඔහොම negative reviews දෙන එක වැරදියි මම නම් කියන්නේ
මං නම් ගියපු පලවෙනි පාරම හැරිලා ආව තැනක් හැබැයි බඩු තියෙනවා මුං ගාව සමහර තැන් වල නැති
ගොන් හැත්තක් බන් ඉන්නෙ. අපි දන්නෙ නෑනෙ රැට්ට කියන එකමද උනේ කියල. කම්පියුටර් ශොප් අපිත් කරන නිසා කියන්නෙ. සමහරු එනව මවුස් වයර් එකෙන් ඇදිල USB Port එක damage කරන් warranty ඉල්ලන. මවුස් එකේ පිසිකල් ඩැමේජ් එකක් නෑ. ඒත් වයර් පෝට් එකෙන් ඇදිල. අදිල තියෙන එක පෙන්නුවත් සමහරු කියන්නෙ ගද්දි තිබ්බෙ එහෙමයි කියල. සමහරු බිම දාගෙන එනව වැටුනෙ නෑ කියන්. අපි දන්නෙ නෑනෙ මොකද උනේ කියල. අත්දැකීමෙන් කියන්නෙ මවුස් කීබෝඩ් හෙඩ්සෙට් වොරන්ටි වලින් 90% ක්ම දෙන්න බැරි ඒව එන්නෙ. ඒ නිසා අවුරුදු 3ක් ලැබෙන වොරන්ටි උපරිම අපි දෙන්නෙ අවුරුදු 1යි. logitech, a4tech keyboard mouse වලට 3 years warranty එනව. හෙඩ්සෙට් වලට 2 years warranty එනව. ඒත් warranty දෙන්නෙ මාස 6යි. ඔය ප්‍රශ්න නිසාඅන්න උන්ගේ fb rating 1.4 බස්සලා. උන් තව page එකක් හදා ගෙනත් එක්ක. අවුරුදු 30 ක busines එක දවසින් ඉවරයි.
Damage karan ena ekath balu wadak.. warranty horata dena ekath balu wadak.ගොන් හැත්තක් බන් ඉන්නෙ. අපි දන්නෙ නෑනෙ රැට්ට කියන එකමද උනේ කියල. කම්පියුටර් ශොප් අපිත් කරන නිසා කියන්නෙ. සමහරු එනව මවුස් වයර් එකෙන් ඇදිල USB Port එක damage කරන් warranty ඉල්ලන. මවුස් එකේ පිසිකල් ඩැමේජ් එකක් නෑ. ඒත් වයර් පෝට් එකෙන් ඇදිල. අදිල තියෙන එක පෙන්නුවත් සමහරු කියන්නෙ ගද්දි තිබ්බෙ එහෙමයි කියල. සමහරු බිම දාගෙන එනව වැටුනෙ නෑ කියන්. අපි දන්නෙ නෑනෙ මොකද උනේ කියල. අත්දැකීමෙන් කියන්නෙ මවුස් කීබෝඩ් හෙඩ්සෙට් වොරන්ටි වලින් 90% ක්ම දෙන්න බැරි ඒව එන්නෙ. ඒ නිසා අවුරුදු 3ක් ලැබෙන වොරන්ටි උපරිම අපි දෙන්නෙ අවුරුදු 1යි. logitech, a4tech keyboard mouse වලට 3 years warranty එනව. හෙඩ්සෙට් වලට 2 years warranty එනව. ඒත් warranty දෙන්නෙ මාස 6යි. ඔය ප්‍රශ්න නිසා
yako baduwak wth gatta nathi ewun reviews dala tynwa. owwa nam gobba jara wada.
Company eken define karala ewana warranty period eka kohomada bn uba adu karala denne customer ta ?ගොන් හැත්තක් බන් ඉන්නෙ. අපි දන්නෙ නෑනෙ රැට්ට කියන එකමද උනේ කියල. කම්පියුටර් ශොප් අපිත් කරන නිසා කියන්නෙ. සමහරු එනව මවුස් වයර් එකෙන් ඇදිල USB Port එක damage කරන් warranty ඉල්ලන. මවුස් එකේ පිසිකල් ඩැමේජ් එකක් නෑ. ඒත් වයර් පෝට් එකෙන් ඇදිල. අදිල තියෙන එක පෙන්නුවත් සමහරු කියන්නෙ ගද්දි තිබ්බෙ එහෙමයි කියල. සමහරු බිම දාගෙන එනව වැටුනෙ නෑ කියන්. අපි දන්නෙ නෑනෙ මොකද උනේ කියල. අත්දැකීමෙන් කියන්නෙ මවුස් කීබෝඩ් හෙඩ්සෙට් වොරන්ටි වලින් 90% ක්ම දෙන්න බැරි ඒව එන්නෙ. ඒ නිසා අවුරුදු 3ක් ලැබෙන වොරන්ටි උපරිම අපි දෙන්නෙ අවුරුදු 1යි. logitech, a4tech keyboard mouse වලට 3 years warranty එනව. හෙඩ්සෙට් වලට 2 years warranty එනව. ඒත් warranty දෙන්නෙ මාස 6යි. ඔය ප්‍රශ්න නිසා
market eke kawruth denne na. Barclays a4 tech range eka balanna okkoma 6 months. logitechh 1 year. zeebra 1 year. oya okkoma 3 years enawa.Damage karan ena ekath balu wadak.. warranty horata dena ekath balu wadak.
market eke ehema thama ban. company eken kiyalamai denne end customer ta denna epa kiyala.Company eken define karala ewana warranty period eka kohomada bn uba adu karala denne customer ta ?
Price adjustment ekakuth karanawada ?
ඉතින් හැමෝම එහෙම කරනවා නම් කම්පැනි එකෙන් අවුරුදු 3ක් දෙන එකේ තේරුම මොකක්ද?barclays warranty
![]()
Company define කරන්න වොරන්ටිය item සීරියල් නම්බර් එක සයිට් එකේ ගහපුවාම.. 3 years and 3 months
![]()



nikam maru karala denneth na samahara ewun. ganakuth gannawa. waraanty panala thibbata goda dala dennam kiyala."අවරුදු 2 වරන්ටිය මාස 6කට දීල මාස 8කින් කැඩිලා ගිහින් දුන්නහම කඩේ aiya මාරුකරලා දුන්න " ඇවිල්ල රචනාත් ලියනවා මගේ එක මාරුකරලා දුන්න කියල ,ඌ දන්නේ නෑ අවරුදු 2 එක ඌ ට දුන්නේ මාස 6යි කියල![]()