MCC අත්හිටුවයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල කමිටුවක් පත් කිරිමටයි කැබිනට් මණ්ඩලය ඊයේ (18) තීරණය කර ඇත්තේ.

    කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර සිටියා.

    එම ගිවිසුම අධ්‍යයනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය ලලිත් ගුණරුවන්, වාස්තු විද්‍යාඥ නාලක ජයවීර, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩී.එස්. ජයවීර සහ ජනාධිපති නිතිඥ නිහාල් ජයවර්ධන මෙම කමිටුවට ඇතුළත් කර තිබෙනවා.

    Neth
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කෝ සමනල්ලු

    ඔය ඉන්නෙ.:D

    Oaroeyg.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ සමනල්ලු

    :rofl::rofl::rofl: ගූ ඇන් පී කාරයන්ට සෑහෙන රිදෙයි ගහනකන් බලන් උන්නෙ දැන් හරි උක ඉරිල හැමිනිලා යන්ඩ ඇති මේව දැකල..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :rofl::rofl::rofl: ගූ ඇන් පී කාරයන්ට සෑහෙන රිදෙයි ගහනකන් බලන් උන්නෙ දැන් හරි උක ඉරිල හැමිනිලා යන්ඩ ඇති මේව දැකල..

    :lol::lol::lol: ඒකනම් ඇත්ත බන්.. දැන් එයි උක්ත පලල් කරගෙන මෙතන:lol::lol::lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,959
    758
    113
    මෙහෙ තමා
    ath hitewwanam ai bn adyanaya karanna kamitu danne? mun hithan inne minissu harak kiyalane.dan badu denawa,wikunawawa nemei kiyanne. pariplanaya karanna wides ratawal walata denawa kiyala.mekath MCC nemei ACC karala awoth ape un awlak na kiyai .
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තාවකාලිකව නවත්වයි !!! :D:D
    කියන්නේ හැමදාටම නෙවේ තාවකාලිකව බව ඔබේ හය හතර නොදත් "බයියාට" කියා දෙන්න ... චන්දෙත් ලග එන නිසා , ඔය තාවකාලික කෑල්ල චන්දෙට පස්සේ තාවකාලික තහනම ඉවතට , විද්වත් මණ්ඩලේ තීරණ අනුව සංසෝධන සහිතව අත්සන් කරයි ! :yes::yes: කියලා වගන්ති දෙක තුනක් පිළිවෙල මාරු කරලා පරණ එකම අත්සන් කරන්නේ නැද්ද කියලා බලපන්කො ...

    අද මං කිව්වා කියලා මතක තියාගනින් :lol::lol::lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    තාවකාලිකව නවත්වයි !!! :D:D
    කියන්නේ හැමදාටම නෙවේ තාවකාලිකව බව ඔබේ හය හතර නොදත් "බයියාට" කියා දෙන්න ... චන්දෙත් ලග එන නිසා , ඔය තාවකාලික කෑල්ල චන්දෙට පස්සේ තාවකාලික තහනම ඉවතට , විද්වත් මණ්ඩලේ තීරණ අනුව සංසෝධන සහිතව අත්සන් කරයි ! :yes::yes: කියලා වගන්ති දෙක තුනක් පිළිවෙල මාරු කරලා පරණ එකම අත්සන් කරන්නේ නැද්ද කියලා බලපන්කො ...

    අද මං කිව්වා කියලා මතක තියාගනින් :lol::lol::lol::lol:

    :nerd:
     
    Similar threads