ඕක ඉල්ලල යකෝ ගන්නෙ. නැතුව උන් ඇවිල්ල බලෙන් දෙන් නෑ. උන්ට මොනා හරි වාසි ඇති. හැබැයි අහවල් සර්ගෙ වීඩියෝ එකේ වගේ කතානන් ඒ AGREEMENT එකේ නෑ.
මුන්ට තියන හදිසියයි, කරුණු හැන්ගිල්ලයි නිසා ඕව කියන්න බෑ. උන්ගෙ වාසිය අපේ ලොකුම අවාසිය වෙන්නත් පුළුවන්
1. Armenia: USD235m
2. Benin: USD687m
3. Burkina Faso: USD 408m
4. El Salvador: USD 740m
5. Ghana: USD 1billion
6. Mozambique: USD500m
7. Philippines: USD433m
8. Senegal: USD1 billion
9. Tanzania: USD700m
කලින් ගත්ත රටවල්ලුනෙ. අපිත් මේ අතරට එන්න තරම් පහතට වැටුනා එහෙනම්




