McFoil ද Regiform ද රස්නේ අඩු කරන්න ? Regiform ගැහුවහම රස්නේ අඩු වෙනවා වාහන වල වහලට AC කරපු තැන වල වහලට refrigerator වලට දාලා තියෙන්නේ Regiform නේ ප්රශ්නේ ඊට වැඩිය McFoil හොදද ?