McFoil ද Regiform ද රස්නේ අඩු කරන්න ?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    McFoil ද Regiform ද රස්නේ අඩු කරන්න ?

    Regiform ගැහුවහම රස්නේ අඩු වෙනවා වාහන වල වහලට AC කරපු තැන වල වහලට refrigerator වලට දාලා තියෙන්නේ Regiform නේ ප්‍රශ්නේ ඊට වැඩිය McFoil හොදද ?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මැක්ෆොයිල් එකෙන් තාපය පරාවර්තනය කරනවා. ඍජිෆෝම් එක තාපය උරාගැනීම අඩු කරනවා. වඩා සාර්ථක මැක්ෆොයිල්.
     
    • Like
    Reactions: ctooi