Mcn pregnant seen ekak plz help me plzz

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ȜMA X;21514406 said:
    පොස්ටිනෝ නම් සුවර් කරන්න එපා ලොක්කා. අපේ එකෙක් පුඩිය කැවා දැන් මාසෙකට කලින්. ගහලා පොස්ටිනෝ දිලා පැත්තකට වෙලා ඉදලා කෑල්ලගේ බඩට මාස 3 වෙනකන් දන්නේ නෑ. දැන් සති දෙකකට උඩදි මයි අදුරන අයියා කෙනේකුයි ගිහින් සාක්ශි අස්සන් කරලා බන්දලා දැම්මා :lol: දැන් ඔන්න පොර කැල්ලත් එක්ක කිලිනික් යනවා :lol:

    පොස්ටිනෝ සමහර ගෑනුන්ට අාන්සවර් කරනවා සමහර උන්ට පොස්ටිනෝ බත් කවනවා වාගේ කැව්වත් ආන්සවර් කරන්නේ නෑ. පොස්ටිනෝ පෙට්ටියේ ගහලම තියනවා 5% රිසක් එකක් තියනවා කියලා.

    18 ගැහැව්වනම් හෙට hcg strips ටිකක් ගිහින් දියන් දවස් 3න් 3ට උදේට හුජ්ජ කරද්දි චේක් කරන්නයි කියලා. :lol:

    සුකන්න පෙර සිතා බලනු කියන්නේ ඒක ටමා පුටා

    6UHAKRg.png
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මෙන්සස් හැදුනේ නැත්තම් මචන් තියෙන්නේ ඒක දෙයයි
    පිරිමියෙක් වගේ
    ජොබ් එකක් හොයා ගනින්
    කෙල්ලව බැදපන්
    ඒක ඒක මගුල් පොවලා ඒකිව මරාගන්න එපා
    :lol: 17 kellata.. mu kelinma hire danawa.. :yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔක්කොම වෙන්නෙ හොදටයි කියල හිතාගන්න.
    :D:D:D
     
    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    Postino dunnanam aulak wena ekak ne ban godak durata. :confused:postino biuwama menses awul yanwa kohomath. podi podi side effect enawa bada ridenawa, dagalanawa wage seen. :yes: Mamath eka paarak deela thiyenawa ex GF kenekta. :sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මෝඩ සිංහලු අදත් පනදාගෙන පොස්ට් දානවා නේද මුගේ පච thread එකට :lol::lol:

    මට හොදට මතකයි මාස 03කත කලිනුත් මේ තෙඩ් එක මේ විදියට වැටුනා..එකෙත් උ අඩන්නේ උගේ අනගාතේ ගැන..ගෙදර උන් ගහලා පන්නවිලු... bla bla :lol::lol:

    යකුනෝ මු මේ වගේ ත්‍රෙඩ් දාලා එකට වැටෙන reply බලලා අසහනේ දුරු කර ගන්න එකෙක්..තොපිත් අනේ මන්දා :growl::growl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මෝඩ සිංහලු අදත් පනදාගෙන පොස්ට් දානවා නේද මුගේ පච thread එකට :lol::lol:

    මට හොදට මතකයි මාස 03කත කලිනුත් මේ තෙඩ් එක මේ විදියට වැටුනා..එකෙත් උ අඩන්නේ උගේ අනගාතේ ගැන..ගෙදර උන් ගහලා පන්නවිලු... bla bla :lol::lol:

    යකුනෝ මු මේ වගේ ත්‍රෙඩ් දාලා එකට වැටෙන reply බලලා අසහනේ දුරු කර ගන්න එකෙක්..තොපිත් අනේ මන්දා :growl::growl:

    Atta kiyapan uba neda denme?
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    මනුස්සකමටනෙ උදව් කරන්නෙ
    එහෙම උදවු කරන අයව රවටල fun ගන්නව නන් ඉතිං එයාටමය් පව
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Atta kiyapan uba neda denme?

    මනුස්සකමටනෙ උදව් කරන්නෙ
    එහෙම උදවු කරන අයව රවටල fun ගන්නව නන් ඉතිං එයාටමය් පව

    පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ බන්..එත් කවුරු හරි දාපු දෙයක් නම් හොදට මතක හිටිනවා දින වකවානු එක්ක..

    පුරුවේ කරුම

    මේ පාරවත් o/l ගණන් පාස් කර ගන්න පුළුවන් වේවිද :(
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    mn baluwa uba moko thama parakku kiyla :lol::lol:
    අපි ඔවට නෑ :frown:
    අන්න්න දැක්කද අක්කියෙක් එක්ක යලු උනම තියෙන වාසිය :nerd:

    පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ බන්..එත් කවුරු හරි දාපු දෙයක් නම් හොදට මතක හිටිනවා දින වකවානු එක්ක..

    පුරුවේ කරුම

    මේ පාරවත් o/l ගණන් පාස් කර ගන්න පුළුවන් වේවිද :(
    :lol::lol::lol: