mcnla..need a help..18+ ekak..ok

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
අපොයි;15898435 said:
අපො මල්ලිවත් එක්ක යන්න බැ බන් ඔවට. ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද? :no::no::no::sorry:

yako malliwa kiwwe purusha lingayata..ane ban ubaa echchara praathamikada..

mata thaama hina ban :lol: :lol: :lol: :lol:
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    1.jpg

    godak tablets walin wenne eka thamayi. dates wenas wenawa godak welawatapahu wenawa, e wagema ee langa maseta deparak withara hadenawa, but eeta passe indala normal wenawa, nowunoth VOG kenek hambenna
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අනේ බං නියපොත්තෙන් කඩන්න තියෙන දේ ඇයි බං පොරොවෙන් කපලා පස්සේ දුක් විදින්නේ,
    හෙල්මට එකක් දාලා බයික් පැද්දා නම් ඉවරයිනේ,
    ඇයි බං උඹලා අනාගතේ ගැන ඔච්චර risk එකක් ගන්නේ............
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ බං නියපොත්තෙන් කඩන්න තියෙන දේ ඇයි බං පොරොවෙන් කපලා පස්සේ දුක් විදින්නේ,
    හෙල්මට එකක් දාලා බයික් පැද්දා නම් ඉවරයිනේ,
    ඇයි බං උඹලා අනාගතේ ගැන ඔච්චර risk එකක් ගන්නේ............

    :lol::lol::lol::lol: kella enakan balan indala indala anaathawela inna podi ewunta owa therenne nha ban,
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    adoo...thnx a lot mcnla advise walata......tnx...:)

    පොස්ටිනෝ 2 tamai use kale...

    hamadaamath onima prshanekata lagin inna ubalageb mama goddak case walata advise aragena tiyenwa..tnx again mcnla help ekata....hatt off.. :):yes:
     
    Last edited:
    • Like
    Reactions: cybershot
    adoo...thnx a lot mcnla advise walata......tnx...:)

    පොස්ටිනෝ 2 tamai use kale...

    hamadaamath onima prshanekata lagin inna ubalageb mama goddak case walata advise aragena tiyenwa..tnx again mcnla help ekata....hatt off.. :):yes:

    ලමයි හදාගත්තොත් අපි නම් කිරිපිටි ගෙනත් දෙන්නේ නැ.. උබට තමා සප්පයන් කරන්න වෙන්නේ.. :no::no:
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අපොයි;15898435 said:
    අපො මල්ලිවත් එක්ක යන්න බැ බන් ඔවට. ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද? :no::no::no::sorry:

    මම කලින් හිතුවේ උඹ ජෝක් එකට කිව්වේ කියලා.:eek: බලනකොට සිරාවටනේ කියලා තියෙන්නේ.. ඕකට ඔහොම කියනවා කියලා දන්නේ නැද්ද බන්...:growl::growl:
     
    මම කලින් හිතුවේ උඹ ජෝක් එකට කිව්වේ කියලා.:eek: බලනකොට සිරාවටනේ කියලා තියෙන්නේ.. ඕකට ඔහොම කියනවා කියලා දන්නේ නැද්ද බන්...:growl::growl:
    සිරාවට බන්, මම එහෙම එකක් ඊයේ තමා දැනගත්තේ.. ලොල් ද මන්දා?
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    eka eka girlsata eka eka widiya mchn...smaharaya ayata mukuth ne samahara ayata side effects enawa...wamane gihin lae giyanan eka side effect ekak...aniwa date late wei...and pregant wenna iseela ena okoma leda tika ei...arehe ridenawa mehe ridenawa kiyay...don't worry tablet hariyata dunnanam no problem...use it only for emergency's..it's not a birth control method..
    :yes::yes::yes:
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    අපොයි;15899314 said:
    සිරාවට බන්, මම එහෙම එකක් ඊයේ තමා දැනගත්තේ.. ලොල් ද මන්දා?

    lolanthaine ban..kamak na uba dan dannawane... :yes: :)
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    adoo...thnx a lot mcnla advise walata......tnx...:)

    පොස්ටිනෝ 2 tamai use kale...

    hamadaamath onima prshanekata lagin inna ubalageb mama goddak case walata advise aragena tiyenwa..tnx again mcnla help ekata....hatt off.. :):yes:

    ela machan anytime...mata nan mala paninne methana moda athal gannath mee wage boruwata prashna daanawa eka eka un... godak durata aththata ekek dammath apita hithenne sigithi athal ganna daana ekek kiyala... monawa unath ubata ona karana uththara labuna kiyala hithanawa machan :)