MCSA 70-410

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    MCSA 70-410 Installing and Configuring Microsoft Windows Server 2012

    me year eka new :sorry::sorry: new exam Dumps ehama thiyanwada? practice exams online karanda pulwan thanka plz

    Help Me .............:sorry::sorry:
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මේකයි කේස් එක මචන්. මේ dumps දැන් විකුනනව. එකෙත් ප්‍රශ්න ගොඩක් වෙලාවට හරි. අවුල තියෙන්නෙ උත්තර වල. උබට පුලුවන්නම් free dump eka බාගෙන උත්තර හරියට හදා ගන්න වැඩේ ගොඩ දාගන්න පුලුවන්. නැත්නම් ඉතින් සල්ලිවලට ගතනම් වැඩේ හරි. හදිසියෙ හරි සල්ලි දීල අරගෙන ෆේල් උනොත් උබට complain එකක් දාල අලුත් එකක් ෆ්‍රී ගන්න පුලුවන්.
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    මේකයි කේස් එක මචන්. මේ dumps දැන් විකුනනව. එකෙත් ප්‍රශ්න ගොඩක් වෙලාවට හරි. අවුල තියෙන්නෙ උත්තර වල. උබට පුලුවන්නම් free dump eka බාගෙන උත්තර හරියට හදා ගන්න වැඩේ ගොඩ දාගන්න පුලුවන්. නැත්නම් ඉතින් සල්ලිවලට ගතනම් වැඩේ හරි. හදිසියෙ හරි සල්ලි දීල අරගෙන ෆේල් උනොත් උබට complain එකක් දාල අලුත් එකක් ෆ්‍රී ගන්න පුලුවන්.

    khodaba ban ganda hoda....