MCSE / MCSA Windows Server 2012

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මචංලා මම කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් කලා MCITP on Windows server 2008. ඒත් පොඩි ප්‍රශ්න වගයක් නිසා මට ඒක දිගටම කරන්න පුලුවන් උනේ නෑ. දැන් යන්නේ වින්ඩෝස් සර්වර් 2012 ට්‍රැක් එක නිසා ඒ ත්‍රෙඩ් එක අප්ඩේට් කරලා වැඩක් නෑ.

MCSA හරි MCSE, windows server 2012 track එකෙන් කරනවනම් හොඳ වීඩියෝ ට්‍රේනින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එකක් හම්බුනා. ඒකේ නොමිලේ රෙජිස්ටර් වෙලා උඹලට පුලුවන් මේවා නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න.

http://www.certknowledge.com/ipb/forum/168-mcsa-mcse-2012-shares/