MDF Paint පේන්ට් කරගන්න ඕනේ සුදු පාටින්...

LegendWarrior

Active member
  • Nov 23, 2017
    334
    189
    43
    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද?
    කොහොමද මේක කරන්නේ කියල..
    මගේ තියෙන්නේ ලැමිනේටඩ් එකක් .. දම්රෝ...
    මේක සුදූ පාටින් ග්ලොස් ෆිනිශ් එක එන්න කරගන්නේ කොහොමද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද?
    කොහොමද මේක කරන්නේ කියල..
    මගේ තියෙන්නේ ලැමිනේටඩ් එකක් .. දම්රෝ...
    මේක සුදූ පාටින් ග්ලොස් ෆිනිශ් එක එන්න කරගන්නේ කොහොමද?
    ලැමිනේට් එක උඩින් පේන්ට් එක අල්ලයිද කියන්න බැහැ. :unsure: