කන්ට්‍රක්ෂන් කරන කෙනෙක් කියන්න පුලුවන්ද? මේ වගේ ගෙයක් හදන්න කියක් වගේ යයිද කියලා. මේ ලින්ක් එකට ගිහින් ගෙදර විදිහ බලල කියන්න 
https://www.google.com/maps/@7.2850...qYZdsHiUT__punT1nQ!2e0!7i13312!8i6656!6m1!1e1

https://www.google.com/maps/@7.2850...qYZdsHiUT__punT1nQ!2e0!7i13312!8i6656!6m1!1e1

බොන්නේ නෑ නේ මචන්... ඒ උනත් එහෙම එකකුත් එක්ක හදා ගන්න ඕනේ පුල් එකකුත් ඕනේ ඉතින් වහලේ උඩ.. වැඩේ හරියන්නේ නෑ 2ක් වගේ යයි නම්