Me-වගේ-Geyak

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    :yes: 👍





    https://goo.gl/maps/xKoqLTDXmzm


    එක හරියට පෙන්නේ නෑ මචන් පාරට ගියත්.. ගේට්ටුවෙන් බෙල්ල දාල යන වෙලාවක බලන්න ඕනේ :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම දැක්කා ලස්සන ගෙයක් ලංකාවේ ඉන්න කාලේ අලුතෙන්ම හදනවා.. මම එන්න ටික දවසකට කලින් ඒක ඉවර වුනේ හදලා...

    නුවර පාරේ තොරණ හන්දියෙන් ඇතුලට ටිකක් යනකොට දකුනු අත පැත්තේ තියෙන්නේ... ගේට්ටු දෙකක් තියනවා තනි සුදුපාට ගෙයක්... පට්ට ලස්සනයි බන්...

    මෙන්න මේ ගේ බලහන් ඇඩෙනවා යකෝ....

    https://www.google.com/maps/@6.9634...OOPn-TPrq-HNl29atw!2e0!7i13312!8i6656!6m1!1e1



    මාරු නේ බන්... පිස්සු හැදෙනවා... මේවා නේ ගෙවල් :baffled::baffled::baffled:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,630
    526
    113
    ලන්ඩන් වත්ත
    ආසාවට, ලස්සන බලල තඩි ගෙවල් හැදුවට ඒවා මේන්ටේන් කරන්නත් හෙන ගානක් යනවනෙ බන්. ඒවටත් වියදම් කරන්න වෙනම යට කරන්න වෙනවනෙ.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :P බොන්නේ නෑ නේ මචන්... ඒ උනත් එහෙම එකකුත් එක්ක හදා ගන්න ඕනේ පුල් එකකුත් ඕනේ ඉතින් වහලේ උඩ.. වැඩේ හරියන්නේ නෑ 2ක් වගේ යයි නම්
    2.gif

    පුල් එකක් නම් කරන්නෙ නැ බන් ලංකාවෙ උඩ ලෙසියට බාස් ලගෙන අහලා බලපන්කො
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    :)

    :)

    :)

    ආසාවට, ලස්සන බලල තඩි ගෙවල් හැදුවට ඒවා මේන්ටේන් කරන්නත් හෙන ගානක් යනවනෙ බන්. ඒවටත් වියදම් කරන්න වෙනම යට කරන්න වෙනවනෙ.
    ඔවු ඉතින් මචන් එක නම් එහෙමයි. එඋනට අවුරුද්දට ගෙදරට මේන්ටේන් කරන්න ලක්ෂ 2ක් 3ක් වගේ වියදම් කරන්න පුළුවන්.

    Aduma piriweyakin karanawanam 90lak walata eha yanawa........

    :shocked: එහෙම එස්ටිමෙට් කරන ගානට වඩා වැඩි වෙනවද බන් ගොඩක් ?

    පුල් එකක් නම් කරන්නෙ නැ බන් ලංකාවෙ උඩ ලෙසියට බාස් ලගෙන අහලා බලපන්කො

    :eek: USA එහෙම වහලේ උඩ පුල් තියෙනවා දැකල තියෙනවනේ බන් ? වතුර ලීක් වෙයිද ?

    supiri gedara bn

    :)

    ♥-Aurora-♥;20686414 said:
    Try here:

    :oo: මේකේ ගෙවල් කරන අයද ඉන්නේ බන් ?
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    1.5ක් වගේ යයි ඔක්කොටම. 1කින් නම් ඔහොම එකක් හදන්න අමාරුයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    1.5ක් වගේ යයි ඔක්කොටම. 1කින් නම් ඔහොම එකක් හදන්න අමාරුයි.
    :shocked: ඉඩම අරන් දාල තව ටික කාලයක් ඉදලා හදන එක හොදයි වගේ එහෙනම් නැත්තම්. ඇට කටු සෙට් එක වගේ ඉතුරු උනාම හෙන අවුල් වැඩ නතරකරලා. අතේ කෝටි 2ක් වගේ තියාන පටන් ගන්න වෙයි නේ
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    oita wada gana adu wei, bass la tikak athing gennala , golayo dala kara nam habai sahenna kattak kanna wenawa eking eka hoya hoya
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    :shocked: ඉඩම අරන් දාල තව ටික කාලයක් ඉදලා හදන එක හොදයි වගේ එහෙනම් නැත්තම්. ඇට කටු සෙට් එක වගේ ඉතුරු උනාම හෙන අවුල් වැඩ නතරකරලා. අතේ කෝටි 2ක් වගේ තියාන පටන් ගන්න වෙයි නේ

    පොඩ්ඩක් මචන් හොඳට බලපන් constructing company වලට ගිහින් හොඳ ඒවාට. ඊටත් මචන් ඔය වගේ quality එකට ගෙදර හැදුව වගේ නෙමේ ගේ ඇතුලට දාන බඩු (sofa, ඇඳන්, අල්මාරි අනෙක් දේවල්) අස්ප ගණන් මොකද ඒවත් ඔය මට්ටමෙන්ම ඕනෙනේ. ඒක ගැනත් අවදානය දෙන්න. ඒ කියන්නේ බන් එක කාමරයක් හදල ඉවර කරන්න සම්පුර්ණයෙන්ම යන ගාන දල විදිහට හදාගන්න. නිකන් බලපන් මේවා වල ගණනුත්. ඉඩම වටේට තාප්ප ගහනවානම් gate එකක් දානවනම් ඔය වගේ සැහෙන යනවා වත්ත ඔය විදිහට හදනවනම් එකටත් යයි.
    http://www.damro.lk/index.html
     

    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    හෝකන්දර පට්ට ගෙවල් සෙට් එකක් තියෙනවා මාත් දැක්කා :D

    oya thalawathugoda, palawaththe rasne gahala ban dan ee paththatath. colombo 7 idam hoyapu salli karayo tika okkoma dan set wela inne oya pathiwala. dawasa gane perch eka naginawa ban jet wage.