idamata nathuwa, get witharak wiyadama 180 lkz wage yanawa machan
අෆ්ෆා

oita wada gana adu wei, bass la tikak athing gennala , golayo dala kara nam habai sahenna kattak kanna wenawa eking eka hoya hoya
එක නම් හරි යන්නේ නැති වෙයි මල්ලි බාසට 2000යි ගොලයෝන්ට 1500යි දුන්නාම. උන් වැඩ වවනවා හෙන කාලයක් යනකම් එකනේ

ඇස්වහක්-කටවහක් නෑ පට්ට ලස්සන ගෙදරක්!![]()
ඔය ඒරියා එකේ මම අසාම ගෙයක් ඕක.
BUMP

ohoma geyak hadanna nam ithin rata yanna wenawa.
රට ගිහින් ඇවිත් මෙහෙ හදනකොට නාකි වෙලා ඉදිනේ බන් 
පොඩ්ඩක් මචන් හොඳට බලපන් constructing company වලට ගිහින් හොඳ ඒවාට. ඊටත් මචන් ඔය වගේ quality එකට ගෙදර හැදුව වගේ නෙමේ ගේ ඇතුලට දාන බඩු (sofa, ඇඳන්, අල්මාරි අනෙක් දේවල්) අස්ප ගණන් මොකද ඒවත් ඔය මට්ටමෙන්ම ඕනෙනේ. ඒක ගැනත් අවදානය දෙන්න. ඒ කියන්නේ බන් එක කාමරයක් හදල ඉවර කරන්න සම්පුර්ණයෙන්ම යන ගාන දල විදිහට හදාගන්න. නිකන් බලපන් මේවා වල ගණනුත්. ඉඩම වටේට තාප්ප ගහනවානම් gate එකක් දානවනම් ඔය වගේ සැහෙන යනවා වත්ත ඔය විදිහට හදනවනම් එකටත් යයි.
http://www.damro.lk/index.html
එහෙ සින් එකකුත් තියෙනවා නේ බන්. ගේ හදාගත්තා වගේ නෙවෙයි, ඇතුලේ පැදුරක් දාන බුදියන්න උනොත් 
oya thalawathugoda, palawaththe rasne gahala ban dan ee paththatath. colombo 7 idam hoyapu salli karayo tika okkoma dan set wela inne oya pathiwala. dawasa gane perch eka naginawa ban jet wage.
මුඩුක්කු ටයිප් එකේ තිබ්බ ගෙවල් වල ඔක්කොලාම ඒවා , විකුනලා දාල යනවා නේ බන්. මමත් ඕක තමා හිතුවේ. දැන් කොහොමත් ජෝතිකාරාම පාරේ පර්ච් එකක් ලක්ෂ 7.50 වගේ යන්නේ. ඉස්සර තිබ්බේ මතක හැටියට 4 ට වගේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වගේ.
හිරු අයියාගේ ගෙවල් පැත්තේ 8ක් වගේ යන්නේ
