Me address ekata bus eke yanne kohamadai?

kvu

Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    Cotta Rd

    171, 190, 170, 144 ඔය හතරෙන් ඕන එකක එන්න
    ඉක්මනට එන්න ඕන නම් 190ක හරි 170ක නගින්න...
     
    • Like
    Reactions: piumiharshika

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Cotta Rd

    171, 190, 170, 144 ඔය හතරෙන් ඕන එකක එන්න
    ඉක්මනට එන්න ඕන නම් 190ක හරි 170ක නගින්න...

    144 bus Last halt etanamai

    171

    144,171 tiyenne Station eke essara pare eha patte.

    170,190 unath awilla Rajagiriya bahinna

    Thank you very much 🥰💓
    Meke aya mata godak help karala thiye.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයා කෙල්ලෙක්ද ?
    මෙකෙ ගොඩක් නරක අයියලා ඉන්නවාහ් .. පරිස්සම් වෙන්නහ්
    මොනා හරි සපොර්ට් එකක් ඔනි නම් ඉන්බොක්ස් එන්නහ් ...
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    Cotta rd nemei neh. Oka tiyenne kotte rd
    Athulkotten bahala 163 yanna wenawa
    ඕකෙ රාජගිරියේ එකකුයි නුගේගොඩ එකකුයි තියෙනවා
    මේකේ රාජගිරිය කියල තිබ්බ හන්ද කිව්වෙ...
    නුගේගොඩ එකට යනවා නම් කොටුවෙන් 138, 122, 125 ඕන එහෙක නැගල නුගේගොඩින් 163ක නගින්න...
     
    • Like
    Reactions: piumiharshika

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    කෙල්ලෙක් නමක් තිබ්බත් ඇති අනාතයොන්ට සට සට ගාලා රිෆ්ලයි :D :D
     
    • Haha
    Reactions: PHBhagya