Me Dawas Wala Oyala Balana Drama eka mokadda ?

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Api nam Balanne ,
    Eka Gei Minissu - Rupavahini - 8.30 Drama

    download.jpg


    Haara Kotiya - Swarnavahini - 9.00 Drama




    2017-03-31_082217.jpg
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ගෙදර නං නොවරදවා බලන්නේ 9.30 - මේ ආදරයයි තමා. අන්න කතා ඔය දෙකයි පනහේ සිංහල නාට්ටි වගේ නෙවේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව බලද්දී :P
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අපේ ගෙදර නං නොවරදවා බලන්නේ 9.30 - මේ ආදරයයි තමා. අන්න කතා ඔය දෙකයි පනහේ සිංහල නාට්ටි වගේ නෙවේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව බලද්දී :P

    :lol::lol::lol::lol: Rep +
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සින්හල නට්ටියක් බැලුවෙ නැ දැන් අවුරුදු 8කින් විතර. මන් නං දන්නෙත් නැ මොනවද යන ඒවගේ නම් කියලවත්. මල විකාර බන් අප්පිරියෛ මටනන් මෙලො රහක් නැති කතා යන්නෙ. ඊට වඩ ඉන්ග්ලිශ් ටිවි සීරිස් එකක් බලනව ඒ වෙලාවෙන්.
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    hirunukage babaage seen ekai
    wimal ge upawaasa seen ekai

    thama mee davasvala drama balanne..
    pahugiya avru 2 balapu drama dan mathakath naaa.. ranila direct karapu ..
    mahinda aluth drama set eka enakan balan inne ..

    oya drama ithin balanne puk** hinaa wevi wevi thama..
    monaa unaoth ape health eka gana baya venna naa ..
    hamadama oya drama valin vinodaya sapayala hinassana hinda
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ මන්දා බන්.
    ගෙදර මිනිස්සු මොනවා බලනවද මන්දා.
    මන්නම් බලන්න ෆිල්ම් එකක්වත් නැත්තම් වැලක්වත් බලනවා දාගෙන