රුසියාවේ මේ හරියේ ගෙවල් වල ගාන ගොඩක් අඩුයි ලු.හේතුව දැනගන්න වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න.:D ZHjLK7EeZUI
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jun 17, 2013 #1 රුසියාවේ මේ හරියේ ගෙවල් වල ගාන ගොඩක් අඩුයි ලු.හේතුව දැනගන්න වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න.
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Jun 17, 2013 #2 හප්පා පට්ට සද්ද ඇති... ඉන්න උන්ට නිදා ගන්න හිතනවත් බැරිව ඇති...
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jun 17, 2013 #3 Meva said: හප්පා පට්ට සද්ද ඇති... ඉන්න උන්ට නිදා ගන්න හිතනවත් බැරිව ඇති... Click to expand...
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,592 1,147 113 වාද්දුව Jun 17, 2013 #5 බොරුවක් වගේ බං බලපන් එක ගහක්වත් හෙලවීමෙ වෙනසක් වෙනවද කියල..
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jun 17, 2013 #6 ඔය ගෙවල්වල ඉන්න උන් ෆයිලට්ලාගේ මෑනිවරු සිහිකරනවා ඇති සුපිරියටම.........
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jun 17, 2013 #7 කෝරලේමහත්තයා;15153800 said: බොරුවක් වගේ බං බලපන් එක ගහක්වත් හෙලවීමෙ වෙනසක් වෙනවද කියල.. Click to expand... gas helawenna widihak nahane ban.moko helicopter ekak nemene.
කෝරලේමහත්තයා;15153800 said: බොරුවක් වගේ බං බලපන් එක ගහක්වත් හෙලවීමෙ වෙනසක් වෙනවද කියල.. Click to expand... gas helawenna widihak nahane ban.moko helicopter ekak nemene.
K_ZONE Well-known member May 28, 2009 5,163 4,069 113 invoke db "Injected Memory" Jun 17, 2013 #8 Edit කරලා බං, ඇත්තම එකක් යනකොට මීට වඩා ආතල් එකක් තියෙනවා. . . . .දැනෙනවා ..
K_ZONE Well-known member May 28, 2009 5,163 4,069 113 invoke db "Injected Memory" Jun 17, 2013 #9 Edit කරලා බං, ඇත්තම එකක් යනකොට මීට වඩා ආතල් එකක් තියෙනවා. . . . .දැනෙනවා .. SLT magula Double double post wenawa ban, Last edited: Jun 17, 2013
Edit කරලා බං, ඇත්තම එකක් යනකොට මීට වඩා ආතල් එකක් තියෙනවා. . . . .දැනෙනවා .. SLT magula Double double post wenawa ban,