me kella kawda?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කෙල්ල ගැන මේ විදියට හොයන්නේ..
    ඇඩ් එකට නම් නෙවෙයි...
    ජිවිතය කාලයටම ඉවර කරන්න බැරි චිත්‍රපටියක් රගපාන්න වගේ.. ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    onna mama haha pura kiyala ubata bokkemma suba pathanawa...

    මට ඇයි සුභ පතන්නේ..
    හි.හි...
    මේ ත්‍රේඩ් එක දාපු කෙනාට සුභ පතන්න...
    මම නම් ඒ චිත්‍රපටිය රගපාන්න අධ්‍යක්ෂණය දුරය ලැබුවා විතරයි...
    මේ චිත්‍රපටියේ රගපාන්න පෙරුම් පුරාගෙන ඉන්නේ මේ ත්‍රේඩ්
    එක දැම්ම යාලුවා..
    :rolleyes::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Adoo Ekinam Sirawatama Ela Ban..Mamath Hitha Hitha Hitiye Kohomada Details Hoya Ganne Kiyala..Set unoth Methana dapan ...


    සෙට් වුනාම ඉදා කියලා මෙතන දායි යෑ...
    මිනිහා ගේ චිත්‍රපටියට රගපාල මිසක් හැරිලා බලන්නේ නම් නැති වෙයි..:rolleyes::D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලියුම් බෙදන මහත්යාගෙන් ඇහුවානම් හරි :rolleyes:
    අනිවාර්යෙන්ම ඔකා කෙල්ලගෙ නම්බර් එක ඉස්සුවා
    :yes:
    අවවාදයයි! ලියුම් බෙදන මහත්තුරුන්ගෙන් ප්‍රවෙසම් වන්න:rofl::P
     

    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    කවුරුවත් දන්නෙ නෑනේ :(.. අඩු ගානේ වෙන programme එකක්, drama එකක්වත් නැද්ද දන්නෙ...