ඔන්න අපහසයට නෙමේ මේ පොටෝ දැම්මේ,,මොකද උනුත් කොල්ලෝ නේ,වෙනසකට තියෙන්නේ උන්ට කෙල්ලො බස බස ගාලා වැටෙනව ඕනා තරම්,,,අපිට ඉතින් චාටර් කාලා කාලා දාගන්න එකවත් තියා ගන්නවත් බෑ,,,ඒක නෙමේ කවුද මේ දැරිවියෝ දෙන්නා,,,විස්තර එහෙම තියනවද අපිත් ආසයි නේ,විලියම් & හැරී කුමාරයන්ගේ කෙල්ලෝ ගැන දැනගන්නව වගේ මුන්ගේ කෙල්ලො ගැනත් දැන ගන්න,,අපේ රටේ ඉතින් ඒ වගේ දෙවල් පුවත්පතින් දැනගන්න බෑ නේ, විස්තර දන්න උන් කියපල්ලා හරිද?



..paune yakooo un