ශ්‍රි ලංකාව 2 වෙනි මැච් එකත් පැරදුනා.. ඩිල්ශාන් ගේ වගකීම් විරහිත නායකත්වය අපේ රටේ ක්‍රිකට් අගාධයට තල්ලු කර දැමුවා. දැනටමත් ලංකාව බොහොම අමාරු තත්වයක ඉන්නෙ. මෙකෙන් ගොඩ එන්න අපිට මොකද කරන්න වෙන්නෙ... :no: