,ඉතින් ලමයො ඔයාට කවුරු හරි එහෙම වචනයක් කියලා බැන්නොත් එ වචනෙ තෙරුම පැහැදිලි කරන්න කියන්න...මිනිහාට බැනුම් අමතක වෙනවා.....![]()

සරලයි සුන්දරයි
,ඉතින් ලමයො ඔයාට කවුරු හරි එහෙම වචනයක් කියලා බැන්නොත් එ වචනෙ තෙරුම පැහැදිලි කරන්න කියන්න...මිනිහාට බැනුම් අමතක වෙනවා.....![]()

සරලයි සුන්දරයි
ප්‍රශ්නේ තියෙන්නේ බල්ලෝ ගොඩක් එක්ක මිනිහෙක්ට ජිවත් වෙන්න බැරි එකයි.
බල්ලෝ ඔක්කොම එකතු වෙලා ඒ මිනිහව කාලා දානවා.
මිනිහව සමාජෙන් අතුගාලා දානවා.
ඒ නිසා ගොඩක් වෙලාවට මිනිහටත් බල්ලෙක් වෙන්න්න සිද්ද වෙනවා.
බල්ලොන්ගෙන් මිදිලා මිනිස්සුවන්ව ආශ්‍රය කරන්න කියන්න පුළුවන්. ඒත් ඒක එහෙම කරන්න බෑ.
ඔව් තමන්ට තමන් ගැන විස්වාසය උද්දච්චකමක් ආත්මාර්ථකාමිවයක්, හැමවිටම තමන් ව විස්වාස කිරීම තියෙන්න ඕනේ. ඔය කියන ආත්ම විශ්වාසය මිනිස්සුන්ට ගොඩනගා ගන්න අමාරුයි. බල්ලෙක් වුනොත් ලේසි වෙයි.
ඔයා අහලා බලන්නකො....මිනිහාගෙ මුන වෙනස් වෙන විදිහ සති ගානක් මතක් කර කර හිනාවෙන්න පුළුවන්....
කුනුහර්ප කියාගෙන එකෙක්ට "මචං මොකක්ද බං ........(කැමති වචනයක් දාගන්න) කියන එකෙ තෙරුම කියල අහන්න.......හරියට නිකම් හැටට හැටෙ එන කොච්චියක් බ්‍රෙක් ගැහුවා වගෙ වචන පැටලෙන්නෙ......

කවදාවත් එහෙම හිතන්න එපා......බල්ලට බය වෙන්න වෙන්න තමා බල්ලා කරේ යන්න එන්නෙ සහ ඔයා බල්ලෙක් වෙන්න ගත්තාම ඌ ඔයාවත් බල්ලෙක් ගානට දාන්න ගන්නවා.....
මතක තියාගන්න රංචු පිටින් ගෙමට බහින්නෙ,රවුම් ගහන්නෙ තමන් ගැන විස්වාසෙ නැති අය.....මම මේ කියන්නෙ රංඩු ගැන නෙවෙයි හරිද......එත් තමන් ගැන හොද විස්වාසයක් තියෙනවා නම් කිසිම තැනක තනියම යන්න බය වෙන්න නැ....
අපි ඉපදෙන්නෙ තනියම,මැරෙන්නෙ තනියම.. හැමොම තාවකාලිකව මුන ගැහෙන අය.....
ගගෙන් එගොඩ වෙන්න ඔරුව පාවිච්චි කරන්න..ඔරුව කල උදව්ව මතක තියාගන්න...එත් ඔරුව කරෙ තියාගෙන යන්න එපා.....
ඔයා අහලා බලන්නකො....මිනිහාගෙ මුන වෙනස් වෙන විදිහ සති ගානක් මතක් කර කර හිනාවෙන්න පුළුවන්....
කුනුහර්ප කියාගෙන එකෙක්ට "මචං මොකක්ද බං ........(කැමති වචනයක් දාගන්න) කියන එකෙ තෙරුම කියල අහන්න.......හරියට නිකම් හැටට හැටෙ එන කොච්චියක් බ්‍රෙක් ගැහුවා වගෙ වචන පැටලෙන්නෙ......

ohoma kiynna giyama api whiluwak wenwa unta
Civilized wechcha nathi un thmai waliyata enne![]()
පස්සෙ දවසක පිහියක් හංගං ගිහිං ඌ ගාව දෙකට නැමෙන්න එනව වගේ වැඳගෙන ගිහිල්ල ඇනපං මැරෙන්න.
ohoma kiynna giyama api whiluwak wenwa unta
Civilized wechcha nathi un thmai waliyata enne![]()

මොන පිස්සු ද......ඔවා ක්‍රම සහ විදි.....ඔයා කරලා බලලා කතා කරන්න කො........
විහිලුවක් වෙන්නෙ කවුද බලන්න.....
පාවිච්චි කරන්න ඔනි තැන සහ විදිහ තමන් ගෙ දැනුමෙන් තීරනය කරන්න...මම නම් අපෙ බොස් මොනා හරි කියගෙන එනකොට ඔක තමා යූස් කරන මෙතඩ් එක

කොහොමඩ බන් මිනිස්සු තමන් වරඩි වෙඩ කරන ග්මන් අනුන්ට බන කියන්නෙ
ඝයෙශ හෙලුවෙන් රගපාවට පහුගිය කලෙ ගම්මෙන් ඩෙශපලන වෙඩිකවෙ කත කර.
ර්‍අන්ජන් පිර්මි ගනිකවක් උනට උ රට හඩන්න ටල්ක් ඩෙන්ව.
ර්‍අනිල්ට ක්ලොඋකරය කිවට උ අගමතිකම ක්‍රන්ව.
මෙයලට කොලුකරය, ගනිකවො කිවට සලෙන්නෙ න.
කොහොමඩ බ්න් මුන් මෙම ඉඩන් අනුන්ව හඩන්න යන්නෙ?
මෙකට කියන්නෙ ලජ්ජ නතිකමඩ? ආත්ම විශවසයඩ?
කොහොමඩ මෙ මට්ටමට හිත හඉය කරගන්නෙ???

thoge a### ha@@@@@ patta we##
kiyala bos baninne nane
game gode wali wlta bhla nadda
dan tika kalekta kalin tikak durin waliyak giya
nandamma leli randuwela
hwasa thaaththa beela awith puthaata baninwa
u hamawelema haiyen kiwe "thota gaanige ki@@@ loku una kiyala"
gama dewanath wenna
aheddith lajjai
okun anith unta baninneth oomane
ඉතින් වෙන අයගෙ වලි අදාල නැ....ඔයාට කවුරු හරි මොඩයා කිවිවත් අහන්න මොකක්ද මොඩයා කියන එකෙ තෙරුම කියලා......
උදාහරණයකට ඔයාට "ගොටුකොල කෑදෑත්තා"කියලා කවුරු හරි කිව්වොත් එකෙ තෙරුම මොකක්ද අහන්න

ගොටුකොල කෑදෑත්තා![]()
එකෙ කිසිම තෙරුමක් නැනෙ.....එවගෙ තමා ඔය කුනුහර්ප ඔක්කොගෙම කිසිම් තෙරුමක් නැ....කෙනෙක් බැන්න පලියට එවාට කෙන්ති අරන් ඊට එහා වචන කියනවට වඩා ඔයා වගෙ එවා කිවුවාම එරෙනවාඑකෙ කිසිම තෙරුමක් නැනෙ.....එවගෙ තමා ඔය කුනුහර්ප ඔක්කොගෙම කිසිම් තෙරුමක් නැ....කෙනෙක් බැන්න පලියට එවාට කෙන්ති අරන් ඊට එහා වචන කියනවට වඩා ඔයා වගෙ එවා කිවුවාම එරෙනවා

ඉතින් වෙන අයගෙ වලි අදාල නැ....ඔයාට කවුරු හරි මොඩයා කිවිවත් අහන්න මොකක්ද මොඩයා කියන එකෙ තෙරුම කියලා......
උදාහරණයකට ඔයාට "ගොටුකොල කෑදෑත්තා"කියලා කවුරු හරි කිව්වොත් එකෙ තෙරුම මොකක්ද අහන්න

More readable than singlish though..![]()

i only copy pasted the text this cunt has written. still this fucker posts in english .

thank u asshole![]()
so it takes 10 fucking pages to say thank you. how kind of u to do that. u are welcome and fuck off. i dont need no fucking thanks from u. just learn how to type in sinhala and shove that thank of yours deep inside ur butthole u fucking retarded cunt.