ME MOKEKDA???

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පොළගෙක් නෙවෙයි වගේ...පොළගුන් ගේ හිස තුන් හුළස්.
    මේ අහර කුක්කා කියන අහින්සක එතරම් විස රහිත සතෙක්.......
    නමුත් ඉතින් ඇති කරන කොට ප්‍රශ්නය මෙයා ගේ ආහාර........


    ලොකු අය්යේ, මේ අහරකුක්කෙක් නම් නෙමේ. කිව්වත් වගේ පොලගෙකුත් නෙමේ. මන් හිතන විදියට පලා පොලගෙක්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    තොට පිස්සුද යකෝ මේ සර්පයෙක්ව ඈති කරන්න..... කොහෙද තෝ ඉස්කෝලේ ගියේ.....?? :angry:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඕක ඇවිල්ල එල බුවෙක් ගමේ කියන්නේ පොළග නගරේ කියනේ ධ පොලාන්ගස් කියල. ඕක ඉතින් බොහොම අහිංසක සතා විහිලුවට වගේ කෙටුවොත් අතක් පයක් නොකැඩී මරුවා දකින්ඩ පුළුවන්. :P:D

    he he siraa kathaawa mu pala polagek
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    පොලගෙක් නම් නෙමෙයි වගේ,ඔලුව ත්‍රිකෝණාකාර නැනේ ..කුනකටුවෙක් වගේ.. කෑවොත් විස වේ..වකුගඩු අක්‍රිය වීමෙන් මරණය පවා සිදු විය හැක
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ඕක ඇවිල්ල එල බුවෙක් ගමේ කියන්නේ පොළග නගරේ කියනේ ධ පොලාන්ගස් කියල. ඕක ඉතින් බොහොම අහිංසක සතා විහිලුවට වගේ කෙටුවොත් අතක් පයක් නොකැඩී මරුවා දකින්ඩ පුළුවන්. :P:D
    Ela Talk ..Talk ekata REP++++muge gon katawata me wage deyak kiyanne nathiwa wena mona kiyannada?
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    adey baninna epaa bang ithin.. aasaawata ethikarala balamuy kiyala hithuwe..
    Anika podima podi ekekne.. Bothale ethulene daala thiyenneth..
    Deng nehe, paw kiyala eatha kelewakata gihin demma..
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    ගල්පාත මහත්තයා;11251459 said:
    PASSE CASE
    වෙන්න උබ ඌව පස්ස පැත්ටේ අතුල්ල ගන්න යන්න එපා

    :lol: