ME MOKEKDA???

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
MEKAGE NAMA MOKADDA???
MATA AASAI MEKAWA ETHI KARANNA.. PASSE CASE WEIDA???\

DSC00144.jpg
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    ගල්පාත මහත්තයා;11251459 said:
    PASSE CASE
    වෙන්න උබ ඌව පස්ස පැත්ටේ අතුල්ල ගන්න යන්න එපා

    :rofl::rofl:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඕක ඇවිල්ල එල බුවෙක් ගමේ කියන්නේ පොළග නගරේ කියනේ ධ පොලාන්ගස් කියල. ඕක ඉතින් බොහොම අහිංසක සතා විහිලුවට වගේ කෙටුවොත් අතක් පයක් නොකැඩී මරුවා දකින්ඩ පුළුවන්. :P:D
     
    • Like
    Reactions: sudnish

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඕක ඇවිල්ල එල බුවෙක් ගමේ කියන්නේ පොළග නගරේ කියනේ ධ පොලාන්ගස් කියල. ඕක ඉතින් බොහොම අහිංසක සතා විහිලුවට වගේ කෙටුවොත් අතක් පයක් නොකැඩී මරුවා දකින්ඩ පුළුවන්. :P:D

    :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මූ පොලෙඟෙක් නෙවෙ නේද..:confused: සමහර විට මාපිල් වර්ගයේ සතෙක් වෙන්න ඇති...අනේ මන්දා....:baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    ඕක ඇවිල්ල එල බුවෙක් ගමේ කියන්නේ පොළග නගරේ කියනේ ධ පොලාන්ගස් කියල. ඕක ඉතින් බොහොම අහිංසක සතා විහිලුවට වගේ කෙටුවොත් අතක් පයක් නොකැඩී මරුවා දකින්ඩ පුළුවන්. :P:D
    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    අයියෝ පිස්සුද කිසි කේස් එකක් නෑ..ඇති කරපන්...
    හැබැයි පස්සේ කෑවෝ කෑවෝ කියන්න එපා...