Me sarpaya mokekda bn :/

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,974
    113
    Sri Lanka
    Marala thiyenne. Akamathi un balanna epaa !!!

    Maranna una u ehe mehe ringanna hadapu nisa. Me mokekda nayekda?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    විශ අතින් වැදගම්මකට ඇති එකෙක්(නයා, තිත්/වැලි/පලා පොලගා, තෙල්/මුදු කරවලා, මුහුදු සර්පයෙක්, කුන කටු වර්ගයක් ) නෙවෙයි වගේ
    පව්

    ඊලග දවසෙ පොලු පාර දෙන්න කලින් කිරියෙ පොටෝ එකක් දාපන් :baffled: , සතා මොකාද කියල හරියටම දන්න එකෙක් කියයි :yes:

    EDIT

    මෙන්න තියනවා අදුර ගන්න විදියක්, අදුර ගන්න ඔනෙ සර්ප විශේස 9-10ක් විතරයි, අනිත් එවුන් වැදගැම්මකට නෑ. :ROFLMAO:

    http://slma.lk/wp-content/uploads/2017/12/7.Identification-of-venomous-snakes-of-Sri-Lanka.pdf
    https://roar.media/english/life/environment-wildlife/sri-lankas-dangerous-snakes
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,974
    113
    Sri Lanka
    Me polagek wge Maruwa eka nm apradyk bn
    විශ අතින් වැදගම්මකට ඇති එකෙක්(නයා, තිත්/වැලි/පලා පොලගා, තෙල්/මුදු කරවලා, මුහුදු සර්පයෙක්, කුන කටු වර්ගයක් ) නෙවෙයි වගේ
    පව්

    ඊලග දවසෙ පොලු පාර දෙන්න කලින් කිරියෙ පොටෝ එකක් දාපන් :baffled: , සතා මොකාද කියල හරියටම දන්න එකෙක් කියයි :yes:
    Hoya hoya inna welawak thibbe nane bn :(

    koban photo akka
    Spoiler click karala balapn
     
    • Sad
    Reactions: Solo Rider

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    අපරාදේ ඕක පුල්ලි දත්කැටියා නිර්විෂ.https://en.wikipedia.org/wiki/Oligodon_sublineatus
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    සත්තු මරනන් එපා බන්, ඕනි තරම් උඹලට කරදරක් නොවෙන්න බේරලා යවන්න ක්‍රම තියේ. මේ ගෲප් වල දාන්න, දාන සැනෙන් රිප්ලයි කරනවා.

    https://www.facebook.com/groups/653799404751862/

    https://www.facebook.com/groups/1691732991063409/

    අනිත් දේ මැරුවට පස්සෙ මොකාද හොයන්නෙ, ID එක හදන්නද
     
    • Love
    Reactions: Solo Rider

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    Kunakatuwa/ polon thelissa kiyanne meyata. Hipnale hipnale. issara nirwisha, dan wisha (ugra wisha neweyi). meya nisa pasukaleka wakugadu roga ena chance ekak thiyenawa.
    ඒ බොරු කියන්න එපා බං පොලොන්තෙලිස්සා කුණකටුවා කියන්නේ wenin එකෙක්.
    Hypnale_hypnale.jpg

    Oligodon sublineatus, commonly known as Dumeril's kukri snake[1][2] or Pulli Dath Ketiya-පුල්ලි දත්-කැටියා (Sinhala) is a species of rear-fanged kukri snake found in Sri Lanka.[3]
    220px-Oligodon_sublineatus_(10.3897-zse.91.4971)_Figure_1.jpg

    ඔය යටින් ඉන්න ෆොටෝ එකේ ඉන්න පුල්ලි දත්කැටියා තමයි ඔවුන් මරල ඉන්නේ හොඳට බලපං ෆොටෝ එක
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ඒ බොරු කියන්න එපා බං පොලොන්තෙලිස්සා කුණකටුවා කියන්නේ wenin එකෙක්.View attachment 105091

    Oligodon sublineatus, commonly known as Dumeril's kukri snake[1][2] or Pulli Dath Ketiya-පුල්ලි දත්-කැටියා (Sinhala) is a species of rear-fanged kukri snake found in Sri Lanka.[3]
    View attachment 105092

    ඔය යටින් ඉන්න ෆොටෝ එකේ ඉන්න පුල්ලි දත්කැටියා තමයි ඔවුන් මරල ඉන්නේ හොඳට බලපං ෆොටෝ එක
    oba hari
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Oluwath issuwalune bn :oo:
    ඒ උන්ගෙ ට්‍රික් එකක් විලොපිකයො බය කරන්න.
    ඕනෙම එවුන් අදුරගන්න ගයිඩ් එකක් බැලුව නන් හරි, බුකියෙ ගෘප් තියනවා, සෑහෙන දෙයක් ඉගන ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and abu0094

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    ඒ බොරු කියන්න එපා බං පොලොන්තෙලිස්සා කුණකටුවා කියන්නේ wenin එකෙක්.View attachment 105091

    Oligodon sublineatus, commonly known as Dumeril's kukri snake[1][2] or Pulli Dath Ketiya-පුල්ලි දත්-කැටියා (Sinhala) is a species of rear-fanged kukri snake found in Sri Lanka.[3]
    View attachment 105092

    ඔය යටින් ඉන්න ෆොටෝ එකේ ඉන්න පුල්ලි දත්කැටියා තමයි ඔවුන් මරල ඉන්නේ හොඳට බලපං ෆොටෝ එක
    ගෙදර ඇතුලට ආපුවාම ඔව්ව හරියන්නේ නෑ බන්. මොකෝ ඕක අස්සකට රිංග ගත්තොත් සර්පයා මොකද්ද කියල දන්නේ නැත්තන් හෙන ආතල් එකක් ගන්න පුළුවන්. ගෙදරින් එලියෙනං attack කරන්නේ නැත්තන් යන්න දෙන්න ඕනි