Me truck eka elawana eka nam අමනයෙක්

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ශිට් :( පවු බන් සත්තු. කැ* බල්ලේක් ඌ නම් පරයා. පනුවො ගහලා මැරේන්න ඕනී ඔය වගේ සක්කිලි. :angry:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    a truck eke hatiyata brake karanna amarui ban load eka pitin :( :angry::angry::angry::angry:

    උට ඉස්සරහ තියන වාහනේට ඕවටේක් කරන්න පුලුවන්නම් බේරේක් කරන්න බැරි කමක් නැනේ බන්?? ඊටත් පාලමක් උඩ :P වෙන මෙකුත් නෙම් කාලඛන්නි කම.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කවදාහරි ඕකව මැරෙන්නෙත් ඔය විදියට තමයි :yes::angry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලංකාවේ තියෙන Leyland, TATA වල නැති උනාට ඔය පිට රට පාවිච්චි කරන ලොරි වල බ්‍රේක් ගොඩක් Powerful. දැක්කේ නෑ කියන එක පිළිගන්න බෑ..මොකද ඉස්සර කරන්නෙත් තව ලොරියක් එකේ ඉස්සරහ බලන්නේ නැතුව දාන්නේ නෑනේ.. අනික ගොඩක් බර වාහන වල හදිස්සි වෙලාවට ගහන්න වෙනම බ්‍රේක් සිස්ටම් එකක් එනවා..ඒකට Jake Brake, Exhaust Brake වගේ ගොඩක් පද්ධති එනවා.. එතකොට අඩුම තරමේ ඒවා හරි ක්‍රිරියාත්මක කරානම් සමහරවිට ඔක්කොම බැරි උනත් සත්තු කීප දෙනෙක්ගේ හරි ජීවිත බේර ගන්න තිබ්බ.. ඕවට ප්‍රතිවිපාක හම්බෙනකොට තමා සනීපෙ...

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    :yes: